🌺 𝐏𝐚𝐫𝐭 36 🌺 [ 𝑙𝑎𝑠𝑡 𝑐ℎ𝑎𝑝𝑡𝑒𝑟 ]

386 69 17
                                    

දෙන්න හොටෙල් එකට ඇවිත් කාර් එකත් පාක් කරලා රෙසිප්ශන් එකට ගියේ රූම් එකේ කී එක ගන්න....

කී එකත් අරන් දෙන්නට වෙන්වුන රූම් එකට ගිහින් දොර ඇරන් ඇතුලට ගියපු ජිමින් පස්සෙන් ආපු කෙල්ල රූම් එක දිහා බලන් හිටියෙ කටත් ඇරන්..

හනිමූන් යන කපල් වලටම වෙන් උන හොටෙල් එකක් උන මේකෙ රූම් එක සරසලා තිබ්බෙ මාරම ලස්සනට..

ඇද උඩ රෝස මල් පෙති වලින් heart එකක් හදලා ලස්සන හංසයො දෙන්නෙකුත් ලස්සනට හදලා තියන විදිහට දැක්කම ජීනුට ඒ ඇදේ නිදියන්නත් ලෝබ හිතුනා...

ඇද උඩ රෝස මල් පෙති වලින් heart එකක් හදලා ලස්සන හංසයො දෙන්නෙකුත් ලස්සනට හදලා තියන විදිහට දැක්කම ජීනුට ඒ ඇදේ නිදියන්නත් ලෝබ හිතුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐥" වේ බේබි...ඇතුලට එන්නෙ නැද්ද... ඔහොමම ඉන්නද හදන්නෙ.."

🌼" ආනී..ආනී.."

කෙල්ල ඇදුමත් උස්සන් රූම් එක ඇතුලට ආවෙ ජිමින් කතා කරපු නිසා..

🐥" උදේ ඉදලා හිටන් ඉදලා මට මහන්සී හොදටම.. ඔයා ගිහින් වොශ් එකක් දාන් එන්න බබා.."

ජිමින් එහෙම කියනගමන් බ්ලේසර් එක ගලවලා ශර්ට් එකේ බට්න්ස් ගලවන ගමන් ඇදට පනින්න හදනකොටම ඒක දැකපු කෙල්ල කොල්ලා ලගට ආවෙ ඉක්මනටම..

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now