🌺 𝐏𝐚𝐫𝐭 06 🌺

494 89 5
                                    


                         🐥 Jimin
                         🐯 Tae Hyung
                         🌼 Jinu

         _____________________________

ජීනු පිටිපස්ස බලවත් එක්කම දැක්කෙ කලින් දැකපු පිරිමි කට්ටිය ජීනුගෙ දිහාවට වේගෙන් ඇවිදන් එනවා.

ජීනු බයෙන් පිටිපස්ස බල බල ඉස්සරහට ගියා.සැරින් සැරේ පිටිපස්ස බල බල ඉස්සරහට යන ජීනු දැක්කෙ ඒ පිරිමි කට්ටිය වේගෙ වැඩි කරමින් ජීනු දිහාට එනවා කියලා

ජීනුත් වේගෙන් ඇවිදන් ගියේ බයෙන්.

.

.

.

    __ 🐯 meanwhile Tae & Jimin 🐥__

🐥 " මගෙ කාර් එකේ යමු "

🐯 " අනේ මේ ජිමිනා වරෙන් යන්න.. ආන්ටි අපි යනවා "

👩 " පරිස්සමට පුතේ.."..

🐥 " යනවා ඔම්මා "

👩 " පරිස්සමට ගිහින් එන්න මගෙ පුතා "

ජිමින්ගෙ ඔම්මටත් කියලා දෙන්නා එලියට බැහැලා ආවා.

🐯 " ඉදහන් කාර් එක අරන් එන්නම් "

🐥 " අනී...මගෙ කාර් එකේ යමු.මට ඒසී ඕනෙ "

🐯 " තෝ හිතුවද මගෙ කාර් එකේ ඒසී නෑ කියලා..මගෙ එකේත් ඒසී හොදට තියනවා. ඒ මදිනම් උබ window එක ඇරගෙන දිවත් එලියට දාන් පලයන් 😒💔 "

ටේහ්‍යුන් ටිකක් තරහින් එහෙම කිව්වෙ ජිමින් ටේහ්‍යුන්ගෙ කාර් එකට එක එක ඒවා කිව්ව නිසා.ටේහ්‍යුන් එයාගෙ කාර් එකට මාර ආදරෙයිනෙ

🐥 " ඒ උනාට බෑ....මට මගෙ කාර් එකේ යන්න ඕනි.මන් උබ කිව්වා වගේ එහෙ යන්නත් එනවනෙ "

🐯 " ආශ්....අරස්සෝ..අරස්සෝ.. ඉක්මනට වරෙන් අර කෙල්ල අතන තනියම "

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now