🌺 𝐏𝐚𝐫𝐭 03 🌺

538 95 6
                                    

❤️ Jimin
🖤 Tae Hyung
🌼 Jinu

            __________________________

❤️ " ඔදී ( කොහෙද ) මීටින් එකක්ද "

🖤 " අනී....අනී...."

❤️ " එහෙනම් 🤨 "

🖤 " ජීනුලගෙ ගමේ "

ටේහ්‍යුන් සන්සුන්ව එහෙම කිව්වත් එක්කම පුටුවට හේත්තු වෙලා හිටපු ජිමින් කෙලින් උනේ ඇසුත් ලොකු කරන්

❤️ " යකෝ උබට පිස්සුද නැත්තම් හැටිද "

🖤 " එහෙ පට්ටලු බන්...උබෙ හිතේ තියන ප්‍රශ්නත් ඔක්කොම නැති වෙයි "

❤️ " අනේ මේ...ඔය තර්ඩ්ක්ලාස් මිනිස්සුන්ගෙ ගෙවල් අස්සෙ රිංගන්න මට නම් බෑ..අපි කව්ද උන් කව්ද බන් "

🖤 " තොට මො....."

ටේහ්‍යුන්ට එච්චරයි කියන්න හම්බුනේ එතන ජීනු ආවා.

🌼 " ස...ර්..."

❤️ " ආශ්...තමුසෙ තාමත් මෙහෙද යන්න නේද කිව්වෙ "

🖤 " ඒ ජිමිනා කට වහපන්..පව් යකෝ.."

🌼 " ටේහ්‍යුන් සර් ෆයිල් එක "

ජීනු ටේහ්‍යුන්ගෙ පැත්තට ෆයිල් එකක් දික් කරන ගමන් කිව්වෙ හොරැහින් ජිමින් දිහා බලන ගමන්.

ජිමින් ටේහ්‍යුන් දිහයි ජීනු දිහයි ඇස් ලොකු කරන් මාරුවෙන් මාරුවට බලලා එක පාරට ජීනුගෙ අතේ තිබුන ෆයිල් එක ඇදලා ගත්තා.

❤️ " මොන ෆයිල්ද....කෝ ගන්නවා බලන්න.මේකත් කාලද දන්නෑ "

🖤 " යකෝ ඕක මගෙ එකක්.. මායි දුන්නෙ හදන්න කියලා කෝ දීපන්...."

ටේහ්‍යුන් එහෙම කියන ගමන් ජිමින්ගෙන් ෆයිල් එක ගන්න අත දික් කරත් ජිමින් ෆයිල් එක එක අතකින් උස්සලා එහාට කරලා අල්ලගත්තා..

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now