🌺 𝐏𝐚𝐫𝐭 18 🌺

501 87 15
                                    

පෙර කොටසින්....🍃

ජීනුගෙ අත්දෙක ජිමින්ගෙ පපුවෙ තියන් හිටපු නිසා ජීනුව බදාගත්ත පාර අත් දෙක හිරවෙලා ජීනුට හෙලවෙන්නවත් බෑ

ජීනු කොච්චර දගලලා ජිමින්ගෙන් බේරෙන්න හැදුවත් ඒක ලේසි උනෙ නෑ..

________________________________
එතැන් සිට.... 🍃

ජිමින් ජීනුගෙ තොල්වලට බර වෙලා ගොඩක් රලු විදිහට ජීනුව කිස් කරන්න ගත්තෙ.. ඒක කිස් එකක් නෙවෙයි තනිකරම හපාකෑමක්

ජිමින්ට ඇති තරම් වෙලා ජීනුව කිස් කරලා එකපාරටම ජීනුව තල්ලු කරලා දැම්මෙ ජීනු පිටිපස්සට විසි වෙලා ගිහින් බිම වැටෙද්දි..

ජීනු දිහා කටකොනින් කින්ඩියට වගේ හිනාවෙලා බලපු ජිමින් එතනින් වේගෙන් ගියේ ජීනු බිම ඉදගෙන දනහිස් දෙක උඩ ඔලුව තියන් හොදටම අඩද්දි...

පැය බාගයක් විතර බිම ඉදන් අඩපු ජීනු අමාරුවෙන් බිත්තියට වාරු වෙලා නැගිට්ටෙ අඩලා අඩලම ඇගට පනක් නොතිබ්බ නිසා..

ජීනුගෙ මුලු ඇගම රිදෙන්න ගත්තෙ අඩලම මගන්සියට වගේම ජිමින්ගෙන් බේරෙන්න දගලපු නිසා..

ජීනු අමාරුවෙන් ගේ ඇතුලට ගිහින් දොර වහලා තමන්ගෙ කාමරේට ගියා.. කාමරේට ගියපු ගමන් දොරත් ලොක් කරලා ඇදට වැටුන ගමන් ජීනුට නින්ද ගියේ ඇගේ මහන්සියටත් එක්කමයි..

Next day morning....🍃

ජීනු ඇහැරුනේ කාමරේ දොරට ගහන සද්දෙට.. ඉක්මනට ගිහින් දොර ඇරියම එතන හිටියෙ ලීයු..

🧡" අනේ ඇයි උදේ පාන්දර වද දෙන්නෙ "

❤️" මොන පාන්දරද ගෑනියෙ.. වෙලාව කීයද දන්නවද "

ලීයු එහෙම කිව්වම ජීනු ඇස් පොඩි කර කර වටේ බැලුවා..

🧡" හයට විතර 🥱 "

❤️" මොන හයද යකෝ.. දැන් හයේ කෑලිත් නෑ... දහයත් පහුවෙලා උබ තාම නිදි "

ලීයු එහෙම කිව්ව ගමන් ජීනුගෙ ඇස් උඩ ගියේ මෙච්චර කාලෙකට නිවාඩු දවසකවත් මෙච්චර උදේ වෙනකන් නිදාගෙන නැති නිසා..

🧡" අඩේ නින්ද ගියා බන්..සර්ලා කෝ "

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now