🌺 𝐏𝐚𝐫𝐭 29 🌺

438 90 22
                                    

Time passed 🍃

පාටි එකට ඕනෙ හැමදේම ජිමින් ඕඩර් කරලා තිබ්බා.. කට්ටියට එන්න කියලා ගෙදරත් ලස්සනට සැරසුවා..

🌼"අනේ රේචල්..  මට මෙච්චර දේවල්"🥺

ජීනු කිව්වෙ ලස්සනට සරසලා තියන ගෙදර දිහා බලන්..

💐" දේ ජිනු...ඔයා විදපු දුක් වලට ඔයාට සතුටින් ඉන්න කාලෙකුත් තියෙන්න ඕනිනෙ..ඒක නෙමේ..අද ඔයාලගෙ ගමටම රෑ කෑම ජිමින් යවලා....ඔයාලගෙ ගෙදරත් අද පාටි එකක්....ජිමින්ගෙ වැඩ තමා " 😌

රේචල් එහෙම කිව්වම ජීනු රේචල් දිහා බැලුවෙ ඇස් ලොකු කරන්..

🌼" ම්වෝ...." 😳

💐" ඔව් කෙල්ල..ඔම්මට කෝල් එකක් දීලා බලන්නකො..මේ පිස්සා ඔහොම හිටියට හරි හොදයි " 😄

🌼" මෙච්චර දේවල් මන් වෙනුවෙන් ඇයි රේචල්.." 🥺

💐" කව්ද දන්නෙ...ඒක අහපන් උගෙන් ගිහින්....මේ ඒක නෙවේ.තව ටිකෙන් හැමෝම එයි..ගිහින් ලෑස්ති වෙලා වරෙන්... අර සක්කරවට්ටමත් එයි 😒 අම්මෝ ඒකි උබව දැක්කම ඉරිසියාවෙ පැලෙයි.." 😏

🌼" කව්ද.. ශේහාද "

💐" දේ...දේ...ශේහා තමා..අම්මෝ මට මතකයි බෝඩිමේදි උබට කරන ඒවා"

🌼" මට ඒවට දුකක් නෑ රේචල්.."

💐" අනේ මේ....උබ ඔච්චර අහිංසක වෙන්න එපා බන්...😒 ඔහොම ජීවත් වෙන්න ගොඩක් අමාරුයි. පොඩි දේටත් අඩනවා...ඔහොම උබව පාලනේ කරන්න දෙන්න එපා බන් "

රේචල් කිව්වෙ කේන්තියෙන් උනත් ගොඩක් දුකින්..

🌼" ඒ මන් හැදිලා තියන විදිහනෙ බන්..." 🙂

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now