🌺 𝐏𝐚𝐫𝐭 05 🌺

532 88 2
                                    

                        🐥 jimin
                        🐯 Tae Hyung
                        🌼 Jinu

        ___________________________

ජීනු හරිම සතුටින් ගෙදර ගෙනියන්න ඇදුම් ලෑස්ති කරගත්තෙ දවස් දෙකක්ම නිවාඩු දැම්ම නිසා ගොඩක් සතුටින්.. ජීනු ඔක්කොම ලෑස්ති කරලා නිදියගන්න ඇදට පැන්නා.. ඒ කාමරේ හිටියෙ ජීනුයි තව ලමයෙකුයි විතරයි.ඒ ලමයානම් ජීනුට හැම වෙලාවෙම කරදර කරා.ඒ ගැන ඉස්සරහට යද්දි දැනගන්න පුලුවන් වෙයි..

ජීනු ඇදට පැනලා හොදට නිදාගන්නකොට අනික් පැත්තෙන් ජිමින්ට ඇහැරුනේ ආපු කෝල් එකක් නිසා..

📲 call

📱🐥 " මොකද යකෝ නිදියන්නවත් දෙන්නෙ නැත්තෙ.ඔෆිස් එකේ ප්‍රශ්න නම් කියන්න එපා මන් රිලැක්ස් එකේ ඉන්න වෙලාවෙ "

කෝල් එක ආන්සර් කරපු ගමන් ජිමින් ටේහ්‍යුන්ට බැන්නා

📲🐯 " අනී...අනී ජිමිනා..හෙට පාන්දර ඇහැරියන්.ෆෝන් එක සයිලන්‍ට් දාන්න එපා මන් කෝල් කරනවා "

📱🐥 " ඇත්තටම උබට පිස්සුද
යකෝ "

📲🐯 " මේ...මේ....නටන්න හදන්න එපා. නාවොත් බලාගමු "

📱🐥 " අරස්සෝ....හැබැයි ඉන්න බෑ.. ගියා ආවා.මන් ඉන්නෙ කාර් එකේ.ඕකේ "

📲🐯 " අරස්සෝ...උබ ඉදපන්.හැබැයි අර කෙල්ලට එක වචනයක් කියන්න බෑ.."

📱🐥 " ඒකිව හම්බවෙන්නෙ නෑනෙ කොහොමත් "

📲🐯 " ඇයි යකෝ..අපෙ කාර් එකේ යන්නෙ මන් එන්න කිව්වා."

📱🐥 " අනේ මේ ටේ....උබට පිස්සුද කියපන් කොහෙවත් යන උන්ව කාර් එකේ දාගෙන යන්නෙ.අපිත් ඒ ගානට වැටෙනවනෙ "

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now