🌺 𝐏𝐚𝐫𝐭 36 🌺 [ 𝑙𝑎𝑠𝑡 𝑐ℎ𝑎𝑝𝑡𝑒𝑟 ]

Start from the beginning
                                    

.

.

.

..

🌼" අන්ද්වේ ඔප්පා..."

කෙල්ල ඉක්මනට කොල්ලා ලගට ඇවිත් කොල්ලගෙ ශර්ට් එකෙන්ම ඇදලා කොල්ලව එහාට ගත්තා..

🐥" වේ...වේ ජීනු..මොකද උනේ ආහ්.." 👀

🌼"  ඔයාට මේ ඇදේ නිදියන්න බෑ ඔප්පා.." 😕

🐥" ඇදේ නැතුව වෙන කොහෙ නිදියන්නද ලමයෝ.."

🌼" අනී..අනී...ඇදේ ඇරෙන්න වෙන ඕනි තැනක නිදාගන්න..මන් කැමති නැ මේ ඩෙකරේශන් එක විනාස වෙනවට..." 😐

කෙල්ල කොල්ලා දිහා දුක හිතෙන මූනක් හදන් බලන් හිටියෙ කොල්ලා ඇදේ නිදියන එක කොහොමහරි නවත්තන්න..

🐥" ඉතින් බේබි හැම රූම් එකකම මෙහෙම තමයි..හනිමූන් එකකට එන්නෙ ඇදේ ඩෙකරේශන් එක බලන්න නෙමේනෙ..
දැන් මේකට මුකුත් නොවුනත් තව ටිකකින් මේක මෙහෙම ඉතුරු වෙන්නෙ නෑනෙ කොහොමත්..
ම්ම්ම්..." 😌🌚

කොල්ලා කෙල්ල දිහා බලලා හෙන වල් හිනාවක් දැම්මම කොල්ලගෙ පපුවටත් ගහපු කෙල්ල මූනත් රතු කරන් බාත්රූම් එක ඇතුලට ගියා..

🐥" කමක් නැහැ බේබි...දැන් බේරුනාට කොයිවෙලේහරි ඔයාට එලියට එන්න වෙනවනෙ..එතකොට බලමු මගෙන් බේරෙන හැටි.." 😌

බාත්රූම් එක දිහා බලන් හිනාවෙවී කොල්ලා කිව්වෙ කෙල්ලටත් ඇහෙන්න.. බාත්රූම් එකේ ඉදන් කොල්ලා කියන ඒව අහන් හිටපු කෙල්ලගෙ මූන තවත් රතු උනා...

.

.

.

.

.

.

.

.

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now