පරිත්‍යාගයත් ආදරයක්.....
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. සූමින් හිතුවෙ එහෙම... එයා හිතාගත්තා අමාරු උනත් හිත හදා ගන්න. එයා ජංකුක්ට ආදරේ කලත් තවත් සූමින්ට එයා එක්ක ඉන්න බෑ. ජංකුක්ට නිදහස දෙන්න ඕනෙ. ජංකුක්ගෙ නිදහස හොයන් යන්න සූමින් ඉඩ දෙන්න තීරනේ කලා.
ලැබෙන්නෑ කියලා දැන දැනත් ආදරේ කරන හදවත් තියෙනවා නේද ..ඒ හදවත් වල තමා ගොඩක්ම ආදරේ තියෙන්නෙ. ඉතිං සූමින් කියන්නෙත් එහෙම කෙනෙක්.
.............................................
දොර ගාවම බිම නින්ද ගිහින් හිටිය සූමින් ඇහැරුනේ කවුරු හරි දොරට තට්ටු කරපු සද්දෙට.
එයා ඉක්මනට නැගිටලා වොශ්රූම් එකට දිව්වෙ මෙහෙම එයාව දැක්කොත් පවුලෙ අය ගොඩක් දුක් වෙන නිසා. සූමින්ට තවත් පවුලෙ අයගෙ ඇස්වල කඳුලු බලන්න බෑ.
.......................................
සූමින් සයින් කලා ඩිවෝස් පේපර්ස් වලට. සූමින් කොයිතරම් ජංකුක්ට ආදරේ කලත් කෙල්ලට ඕන උනා ජංකුක්ට එයා හොයපු නිදහස දෙන්න. ඉතින් කෙල්ල සතුටින් එයාගෙ ආදරේට යන්න දුන්නා. පේපස් සයින් කලාට සූමින් ඒය ඒ වෙලාවේම ජංකුක්ට යවන්න එපා කියලා එයාගෙ ඔප්පව පොරොන්දු කර ගත්තා.
එයාට ඇත්තටම කරන්න වැඩ ගොඩක තිබ්බා.
.........................................
හරියට සූමින් ජංකුක්ගෙ ගෙදරින් ඇවිත් සතියකට පස්සෙ සූමින් කොරියාවත් අතෑරලා යන්න ගියා.
සූමින් කොරියාවෙන් පිටවෙන එකත් ,ජංකුක්ට ඩිවෝස් පේපර්ස් ලැබුනෙත් එකම දවසෙ. හරියටම කීවොත් සූමින් රටින් පිට උනාට පස්සෙ.සූමින්ගෙ මානසික කඩාවැටීම යම්තාක් දුරට හොඳ වෙලා තිබුනත් හදවතේ තුවාලේ හොඳවෙලා තිබ්බෙ නෑ. හොඳ වෙන එකකුත් නැති වෙයිද...
![](https://img.wattpad.com/cover/328119763-288-k255544.jpg)
YOU ARE READING
ANGEL BESIDES HIM🌼 [COMPLETED]✔️
Fanfictionමගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම් සූමින් යුනි එකේ අහින්සක ගෑනුලමයෙක් . එතකොට ජංකුක් ම්ම්.. අපි යුනි එකේ ඩෙවිල් කියමුකෝ.. මේ දෙන්නා විවාහෙකින් පැටලුනොත් .. මේ ඒ දෙන්නගෙ කතාව...