anniversary but not happy...

416 81 2
                                    

වෙලාව දහයයි කියලා දැක්ක කොල්ලා කැබින් එකෙන් එලියට ආවෙ ගෙදර යන්න. හැබැයි මෙච්චර වෙලා මූනෙ තිබ්බ හිනාව වෙනුවට තිබ්බෙ කිසිම හැඟීමක් දැනීමක් නැති මූනක්.

............................

තවත් මාස හයක් ගතඋනේ හිතාගන්නවත් බැරි විදිහට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තවත් මාස හයක් ගතඋනේ හිතාගන්නවත් බැරි විදිහට.. ජංකුක්, සූමින් ගේ ෆස්ට් යර් ඇනිවසරි එකත් ගතවෙලා ගියේ හිතා ගන්නවත් බැරි විදිහට...

.......flashback .....
එදත් උදෙන්ම නැගිටපු සූමින් හැම වැඩක්ම කලා ඒත් සූමින් වෙනදා වගේ ජංකුක්ට කලින් ගෙයින් පිට උනේ නෑ... කෙල්ල ජංකුක් ලෑස්ති වෙලා එනකම්ම හිටියෙ කොල්ලා ආසම කෑම වර්ගත් මිසිස් ජොන්ගෙන් අහලා හදලා ටේබල් එකත් සරසලා තියෙද්දි...

ජංකුක් පහලට එන සද්දෙට... හොඳ හුස්මක් ගත්ත කෙල්ල අතේ තිබ්බ බොක්ස් එකත් පිටිපස්සට කරගෙන කොල්ලට හිනා උනා.

" ස්..සොන්බෙ හැපි ඇනිවසරි ........"
බොක්ස් එකත් දික්කරගෙන ඔලුව නවන් හිටපු කෙල්ලට දැනුනෙ ජංකුක් නැගිටලා එයා ගාවට ඇවිත් බොක්ස් ගත්තා කියලා. කෙල්ලගෙ හදවත් සතුටින් පිරුනත් ඒක නැති වෙලා යන්න ගියෙ තත්පරයයි.

"සලාං.................."

ඔව් කොල්ලා පොලේ ගැහුවා.... කෙල්ල ආසාවෙන් ගත්ත ඒ තෑග්ග ඒ විදිහට කුඩු වෙලා ගියේ කෙල්ල ඉස්සරහදීමයි..
කෙල්ලගෙ ඇස් වලින් කඳුලු වැටෙන කොට ජංකුක් කෙල්ලගෙ නිකට තද කරලා අල්ල ගත්තා .

"හැපි................ හහ්....... ස්ලට් කෙනෙක් බැඳගත්තාම ඒක සමරන්නත් ඕනෙද........ආ..මීට පස්සෙ මේ වගේ වැඩ කරලා තිබ්බොත් තමුසෙ මෙහෙම අත අරින්නෑ කියලා මතක තියා ගන්නවා. "

එහෙම් කියපු කොල්ලා පොඩි වෙලා ගිය ගිෆ්ට් බොක්ස් එකත් පාගගෙනම ගියෙ කෙල්ල එතනම වැටිලා අඩනකොට..

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now