2.රෝස පාට පුංචි ලියුම.

589 100 2
                                    


බෝතල් කන්නාඩි දෙකක් දාන් හිටිය කොන්ඩෙ තනි කරලට ගොතපු කෙල්ලක්  බැලූ බැල්මට පේනවා කෙල්ල nerdy ටයිප් බව.
........................................................

"හ්

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

"හ්... හායි..."

අතත් වනලා  ගොත ගගහ ජංකුක්ට හායි කියපු කෙල්ලට කොල්ලගෙන්  ලැබුනෙ ඇග කිලිපොලා යන තරමෙ රැවුමක්.

"තමුසෙ  මොකටද මෙතෙන්ට..  ආවෙ යනවා......... "

කොල්ලා කෑ ගහනකොට කෙල්ල අතේ තිබ්බ බෑග් එකත් දඩබඩ ගාලා ගියෙ තාමත්  කොල්ලා කෙල්ල දිහා රවාගෙන බලන් ඉද්දි..

"ශිට් මෙතෙන්ටත් රින්ගන්න ආවා.."

කොල්ලා තමාටම කියාගන්න ගමන්   ඇස් පියා ගත්තත්.  ගහ පිටි පස්සෙ ඉඳන් කෙල්ල ඒක අහගෙන් හිටියෙ ඇස් වල කඳුලුත් පුරෝ ගන.

දන්නෙම නැතුව ගහ ගාව නින්ද ගිහින් හිටපු ජංකුක් උඩ ගිහින් ඇහැරුනේ..එකපාරටම ඇහුන ෆෝන් එකක සද්දෙට......

"ඒ මොකක්ද ඒ....... "

පොඩ්ඩක් වටපිට බලපු කොල්ලා දැක්කෙ රෝස පාට කේස් එකක් දාපු ෆෝන් එකක් ගහේ අනිත් පැත්තෙ රින්ග් වෙනවා..

ඒක දැක්ක ගමන් කොල්ලට මතක් උනේ කලින් දැකපු කෙල්ල..

ඒක දිහා ආපහු පාරක් හැරිලා බලපු කොල්ලා එතනින් නැගිටලා ගියෙ දැනටමත් ලෙක්චර් එකට පරක්කු නිසා.

.................................................................

ලොකර් එක ගාවට ගිය ජංකුක්ට අදත් හම්බුනේ වෙනද වගේම ලස්සන රෝස පාට කොලේක ලියපු ලියුමක්.. .කොල්ලට මේ වගේ ලියුම් ලැබෙන්නෙ දැන් මාස ගානක ඉඳන් . මුලින් මුලින් ඒක පැත්තකට දැම්මත් දැන් කොල්ලා ඒවට ඇබ්බැහි වෙලා.................
කොලේ ලස්සනට නවලා ලොකර් එක ඇතුලට දාලා තිබ්බෙ.

ANGEL BESIDES HIM🌼                                             [JJK FANFICTION]Onde histórias criam vida. Descubra agora