3.කිම් පවුලේ හුරතලී

470 91 2
                                    

සූමින්....................!!

............................................................

අඩ අඬ හිටපු කෙල්ල ලඟට දුවගෙන ආපු කොල්ලා කෙල්ලව බදාගත්තෙ කෙල්ල වටේ හිටපු කට්ටියගෙ මූනු පුදුමයෙන් පිරෙද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අඩ අඬ හිටපු කෙල්ල ලඟට දුවගෙන ආපු කොල්ලා කෙල්ලව බදාගත්තෙ කෙල්ල වටේ හිටපු කට්ටියගෙ මූනු පුදුමයෙන් පිරෙද්දි..

"ඉතින් තවත් මොනාද තමුසෙලා බලාගෙන ඉන්නෙ...... මෙතනින් යනවලා........"

කොල්ලා වටේ ඉන්න අය දිහාව බලලා කෑ ගැහුවෙ තාමත් සූමින් ජිමින්ගෙ තුරුලෙ ඉකිබිඳිද්දි..........

වටේ හිටපු අයත් මොකුත් නොකියම යන්න ගියෙ කොල්ලා යුනි එකේ කැපී පේන චරිතයක් නිසා..

කවුරුත් කැමති වෙන්නෑනෙ ඩාන්සින් ටීම් එකේ ලීඩර්ව තරහ කරගන්න.

"සූමින්.......... ශ්....... පැටියෝ.. දැන් අඬන්න එපා හරිද... එන්න අපි යමුකො.."

කෙල්ලව නැගිට්ට ගත්ත කොල්ලා සූමින්ගෙ කඳුලු පිහ දැම්මෙ හරි ආදරෙන් .

"කෝ ඔයාගෙ කන්නාඩි දෙක....? "

ජිමින් එහෙම ඇහුවෙ කෙල්ලගෙ කන්නාඩි දෙක තිබ්බෙ නැති නිසා .

ඒත් එක්කම කෙල්ල හිමින් ඇඟිල්ල දික් කරලා පෙන්නුවෙ කලින් ජංකුක් අතින් පෑගිලා කැඩුනු කන්නාඩිය.

"ආහ්..... ඒක කැඩිලනෙ......අපි අලුත් එකක් ගමු හරිද.... "

"හ්ම්ම්........ "

Jimin pov

"ආහ් .....අර බල්ලට.....
මුට හොඳක් වෙන්නෑ... කාලකන්නියා.. !

වෙලාවට මම ආවෙ .......
නැත්තං මේ කෙල්ල මොනා කරන්නද..."

...................................................................

ජිමින් සූමින්වත් එක්කගෙන් ගියෙ යුනි එකේ බෙන්ච් එකක් ගාවට...

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now