රූල්ස්...........

Start from the beginning
                                    

ජින් ජිමින්ව අඳුනවලා දෙද්දි කොල්ලගෙ හිතේ හොල්මන් කලේ ඒ ප්‍රශ්නෙ ....

"සමහරවිට හියුනුත් දන්නැතුව ඇති නංගිගෙ  වැඩ..  "

කොල්ලා කිසිම දෙයක් හිතන්නෙ බලන්නෙ නැතුව  තීරණය කලේ එහෙම.

............................................................

සෙරමනි එක ඉවර වෙලා  ජංකුක් සූමින් දෙන්න ගියෙ  ඒ දෙන්නට ජංකුක්ගෙ අප්පා ගිෆ්ට් කරපු අපාර්ට්ම්න්ට් එකට. ඒක පෙන්ත්හවුස් එකක්. මැන්ශන් එකක් රෙඩි කරන්න හැදුවත් කොල්ලගෙ කැමැත්ත උනේ පෙන්ත්හවුස් එකකට.

කාර් එකෙන් බැහැපු කොල්ලා පාකින් ඒරියා එකා ලිෆ්ට් එකට ගියෙ කෙල්ලට කතා කරන්නෙවත් නැතුව.  ඒත් එක්කම කෙල්ලත් ජංකුක් පස්සෙන් දිව්වෙ  සූමින් පෙන්ත්හවුස් එක තියන ෆ්ලෝ එක හරියටම දැනන් හිටියෙ නැති නිසා.

ඩෝ එකේ  පින් එක දැනන් හිටියෙත් ජංකුක් විතරයි..

කෙල්ල  අර ලොකු ෆ්‍රොක් එකත් උස්සන් කොල්ල පස්සෙන්ම ආවෙ ජංකුක් කීයටවත් එයා ගැන බලන් නෑ කියලා දන්න නිසා. ඇත්තටම සූමින් ගොඩක් කඩන් වැටිලා හිටියෙ මැරි කරපු දවසෙම හස්බන්ඩ් තමන්ව ඉග්නෝර් කරන එක එයාට දරාගන්න අමාරු උනා.

පෙන්ත්හවුස් එකට ඇවිල්ලා ලිවින්ග් රූම් එකේ සෝෆා එකකින් වාඩි උන ජංකුක් කෙල්ලට එතනට එන්න කියලා  ඔලුවෙන් ඉඟි කලේ සූමින් ගාට ගාට එතෙන්ට යනකොට..

"ඉක්මනට එනවා... මට කරන්න තව වැඩ තියනවා. "

හෝල් එකම දෙදරලා යන්න ජංකුක් කෑ ගැහුවෙ කෙල්ලගෙ ඇස් වලට කඳුලු පිරෙද්දි .

"තමුසෙ මේ ගෙදර ඉන්නවා නම්  පිලිපදින්න ඕනේ රූල්ස් තියනවා.. "

කෙල්ල ඔලුව වනලා ලඟ තිබ්බ  සෝෆා එකෙන් ඉඳගන්න හදද්දිම කොල්ලා ආයෙ කෑගැහුවෙ  කෙල්ල ඉඳගන්නැතුව  ආයෙම  කෙලින් වෙද්දී .

"කවුද තමුසෙට ඉඳගන්න කීවෙ ආ.. හිටගෙන ඉන්නවා. !!!"

"මේටික හොඳට අහගන්නවා ස්ලට්... තමුසෙ මාව මැරි කලාට තමුසෙට මම වයිෆ් කෙනෙක්ට වගේ සලකයි කියලා හිතන් ඉන්නවනම් දැම්මම ඒක හිතෙන් අයින් කරගන්නවා. අනික තමුන්  මගෙ රූම් එකට අඩිය තියන්නවත් හිතන්න එපා... තමුසෙගෙ රූම් එක  කිචන් එකට එහා පැත්තෙ තියන සර්වන්ට්ස් රූම් එක.එකේ නිදා ගන්නවා.

මේ ගෙදර මේඩ් කෙනෙක් නෑ කියලා තමුසෙට පේනවා ඇතිනෙ  ගෙදර වැඩ ඔක්කොම කරනවා..

වැදගත්ම දේ...තමා.. තමුසෙ මගෙ කිසිම දෙයක් ගැන ප්‍රශ්න කරන්න බෑ.. වගේම මගෙ වැඩ වලට කිසිම කරදරයක් කරන්න බෑ...."

එහෙම කියපු ජංකුක් එතනින් නැගිටලා  ගියෙ සූමින් මෙච්චර වෙලා තදකරගෙන හිටපු කඳුලු කම්මුල් දිගේ ගලන් යද්දි .

"සොන්බේ  ප්ලීස්  ......... අඩුම තරමෙ මම කරපු වැරැද්ද මොකක්ද කියලවත්  කියනවද... "

කෙල්ල තනියෙම පඩිපෙල නැගලා උඩට යන කොල්ලා දිහා බලන් මිමිනුවෙ  කොල්ලට ඒවා ඇහෙන්නෑ කියලා දැන දැනමයි..

කෙල්ල තනියෙම පඩිපෙල නැගලා උඩට යන කොල්ලා දිහා බලන් මිමිනුවෙ  කොල්ලට ඒවා ඇහෙන්නෑ කියලා දැන දැනමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.........................

කමෙන්ට් එකක් ............🙄

බායි..........

මම සූයා.............

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now