ඒත් කොල්ලා දැක්ක දේ නිසා කොල්ලා එතනම නැවතුනා.

"හහ්.... වැරදිලා හරි කියපු නම හරි වගේ.Slut .......අර අතේ එල්ලිලා ඉන්නෙ ඩාන්සින් ටීම් එකේ ලීඩර් ජිමින්ගෙ ඇගේ නේද... "

"ගෝඩ් ජංකුක් තමුසෙ නම් මාරයි..."

කොල්ලා දැක්කෙ සූමින්  .. ජිමින් එක්ක ගේට් එක ගාවට වෙලා හිටගෙන ඉන්නවා.. ජිමින් හිටියෙ සූමින්ගෙ අතින් අල්ලන් සූමින් ව ඇඟට හේත්තු කරගෙන.

ඒත් කොල්ලා ඒ සහෝදර බැඳීම දැක්කෙ වැරදි විදියට.

.............................................................

යුනි එකෙන් ගෙදර ගිය ජංකුක්ට දකින්න ලැබුනෙ කලින්ම අද ඔෆිස් එකෙන් ඇවිල්ලා ඉන්න එයාගෙ ඔම්මයි අප්පයි ..

ජංකුක් ගෙට ඇතුලු වෙනකොටම mr ජොන්  ජංකුක්ට කෑ ගැහුවෙ කොල්ලාට හොඳටම තරහ ගස්සලා.

ජංකුක්...... තමුන්  මොකද මෙච්චර පරක්කු ... ආ..

මම පරක්කු නෙවෙයි මොකද ඔයාලා කලින්.. හහ්... මොකෝ  කම්පැනි එකේ ගින්නක් වත්ද......

කොල්ලා සමච්චලේට එහෙම කියන ගමන්  කිචන් එකට ගියෙ  වතුර බෝතලයක් ගන්න..

තමුන්ගෙ කට හොඳටම වැඩී.......
හෙට හවස 5 වෙද්දි ලෑස්ති වෙලා ඉන්නවා ඩිනර් අවුට් එකකට යන්න.

හ්ම්ම්.........

කොල්ලා එහෙම කියන ගමන් රූම් එකට ගියෙ තවත් කතා කරන්න ගියොත් ඒක කෙලවර වෙන්නෙ රණ්ඩුවකින් කියලා දන්න නිසා.

....................................................................

පහුවෙනිදා හැන්දෑව  ලැබුවෙ හිතා ගන්නවත් බැරි තරම් වේගෙන්.  කිම් පවුලෙ හැමෝම ලස්සනට ලෑස්ති වෙලා එලියට බැස්සත් සූමින්ගෙ හිතේ නම් තිබුනෙ දෙගිඩියාවක්.

මැරේජ් එකක්..... මට ... අප්පා එයා හොඳ  කෙනෙක් කියලා කීවට එයා ඇත්තටම හොඳයිද  දන්නෑ.....

මම තාම යුනිවර්සිටි  යනවනෙ...

කෙල්ල ඇඟිලිත් පටල පටල හිතන්න ගත්තෙ . මිසිස් කිම් සූමින්ගෙ අත් දෙකෙන් අල්ලගෙන හැමදේම හරි කියලා වගේ බැල්මක් දාද්දි..

එයාලා යද්දිත්  අනිත් කට්ටිය රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා..

සූමින් ඔලුව උස්සන්නෙත් නැතුවම එයාගෙ  ඔම්මගෙ අතේ පැටලුනෙ හරියට තව නම් ඉස්සරහට යන්න බෑ කියන්න වගේ .....

මිසිස් ජොන්....  මේ ඉන්නෙ මගෙ වන් ඇන්ඩ් ඔන්ලි ඩෝටර්....

සූමින්ගෙ අප්පා සූමින්ව හඳුන්නවලා දුන්නෙ මිසිස් ජොන්ට හඳුන්වලා දුන්නෙ එහෙම..

හැබැයි මේ වෙනකොට ජංකුක් නම් දිව කට ඇතුලෙ රෝල් කරන ගමන් සූමින් දිහාවට හරි අමුතු බැල්මක් දාන් හිටියෙ.

වාව්..... නියමයි මගෙ වයිෆ් වෙන්නෙත් ස්ලට් කෙනෙක්.. තෑන්ක්ස් අප්පා... වට් අ අමේසින් චොයිස්...

කොල්ලට කෙල්ලව දැක්ක ගමන් හිතුනෙ එහෙමයි..

.................................................................

සූමින්  ඔලුව බිමට නවාගෙනම හැමෝටම ආචාර කරල ටේබල් එකෙන් වාඩි උනාට පස්සෙ තමා හිමීට ඔලුව ඉස්සුවෙ.

ඉස්සෙල්ලාම එයා දැක්කෙ කලු පාට ටක්ස් එකක් .. හිමින් සැරේ ඔලුව උස්සපු සූමින්ට  එයා දැක්ක දේට  හුස්ම ගන්න පවා අමතක උනා.

................................................................

හායි කොහොමද .....

ඔන්න කාලෙකින් ආවා...

ස්ටෝරි එක බෝරින්ග් නම් කියන්න ...

Kim sooya 🌼

Kim sooya 🌼

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now