ඕන් ඒ අස්සේ ලොකු ටුයින්නු දෙන්නත් වැඩේ හරි. මොකක් හරි වලියක් යද්දි උන් දෙන්නට ආතල්.
Allia - ඒයි කෙල්ලනේ. මෙහෙ එනවලා. ඊළඟට තියෙන්නේ පෆෝමන්ස් එකක්.
Lia - ඈ බං. ඒ ඩිංගට සින්දුවත් ඉවර වුණාද?
Bella - ඒක තමයි හලෝ මාත් මේ කල්පනා කළේ.
Hazoo - මෙහෙ එනවලා මෝඩ ගෙඹි පොඩි එවුන් දෙන්නා. දැන් තියෙන්නේ ඩාන්ස් එකක්.
M - මොකක්ද තියෙන්නේ?
Hazoo - ලව්ලි ස්ටාර්.
M - හරි හරි යං.
අපි හත් දෙනාම මියුසික් පටන් ගනිද්දි අපිට අදාළ තැන් වලට ගියා. ඊළඟට සින්දුව කියන ගමන් අපි අපේ ඩාන්ස් එකත් පටන් ගත්තේ අපේ ෆෑන්ස්ලා සතුටින් කෑගහද්දි.
ෆෑන්ස්ලාගේ චියර් එක මැද්දේ අපි අපේ කොන්සට් එක පැය පහක් විතර තිබ්බා. අන්තිමට කොන්සට් එක ඉවර වුණේ රෑ දොළහට. අපේ අන්තිම ෆෑනුත් ඔඩිටෝරියම් එකෙන් ගියාට පස්සේ අපි හත් දෙනා අපේ මාස්ක් ටික ගලවලා අපේ මැනේජර් වුණ සින්ඩි ළඟට ගියා.
සින්ඩි කියන්නේ ගොඩක් කරුණාවන්ත මැදි වයසේ ලේඩි කෙනෙක්. ඒ වගේම එයා අපේ සාමාන්‍ය ජීවිත ගැන හැමදෙයක්ම දන්න ගොඩක් විශ්වාසනීය කෙනෙක්.
(ඔන්න මෙතන ඉඳන් නම් ටික මාරු වෙනවා.)
Sakura - සින්ඩි. අපිට හෙට මොනවද කරන්න තියෙන්නේ?
Cindy - හෙට නේද ඔයාලාගේ අලුත්ම සෝන්ග් එක රිලීස් කරන්නේ සකුරා? ඒත් ඔයාලා තාම වෙලාවක් නම් කියලා නෑ.
Sakura - ආහ් ඔව්මයි නේ. කොහොමත් ඉතින් අපිට සෝන්ග් එක රිලීස් කරන්න වෙන්නේ ඉස්කෝලේ ඇරිලා ආවට පස්සෙනේ. කෙල්ලනේ. මොකද කියන්නේ? අපි කීයට විතරද රිලීස් කරන්නේ?
Ara - හවස පහට විතර.
Susuki - පරක්කු වැඩියිනේ.
Risa - හවස හතරට.
Yuna - කලින් වැඩියිනේ. ඉස්කෝලේ ඇරිලා එද්දිත් තුනහමාර වෙනවා.
Mia - එහෙනම් ඉතින් හතරහමාරට විතර රිලීස් කරමු. අපිට ලෑස්ති වෙලා එන්ටර්ටේට්මන්ට් එකට යන්නත් පැයක්ම තියෙයිනේ.
YOU ARE READING
7 Powers
Fantasyලෝකෙම වශී කරගත්ත සංගීත කණ්ඩායමක් එකපාර අතුරුදහන් වුණොත්.............. ඒ එක්කම ෆැන්ටසි ලෝකය බේරගන්න බල මූලාශ්රයන් හතක්???
Part 1 ✨
Start from the beginning
