Chapter 29

369 82 7
                                    

Kimtaehyung pov

ජන්ග්කුක්ට බෙහෙත් කරලා එයාට වුන දේ එක්ස්⁣ප්ලේන් කරන්න හැදුවත් මම සමාව ගන්න හැදුවත් එයා මාව එයාගේ කාමරෙන් එලව ගත්තා. මට කරන්න දෙයක් තිබුනේ නෑ. මම කරපු වැරැද්දේ බරපතල කම මට තේරෙද්දි හැමදේම වෙලා ඉවරයි.  මම ඉක්මන් වුනා වැඩි කියලා මට දැන් තේරුනත් ආයේ ඒක හදන්න පුලුවන් කමක් තිබුනේ නෑ. මම මගේ කාමරේට ඇවිත් ඇදෙන් වාඩි වුනා. මට යු සන්ග්ගේ කාමරේ ඇතුලෙන් කතා කරන සද්දයක් ඇහුන නිසාම මම හෙමිට ඒ පැත්තට ගියා... මම යද්දි යූ සන්ග් කාමරේ කෙලවරටම වෙන්න ගිහින් ෆෝන් එකකින් කතා කරනවා මම දැක්කා. යූ සන්ග්ට ෆෝන් එකක් තිබුනේ නෑ. මම යූ සන්ග්ගේ වර්ජිනිටි එක නෑ කියල දැනගත්තාම එයාව සැක කරත් අායෙම හිතුවේ ඒහෙම නැති අයත් ඉන්න නිසා ඒක කෙයාර් කරන්න ඕනි දෙයක් නෙමේ කියලා. මොකද යු සන්ග්ට කිසිම පිරිමියෙක් මැන්ෂන් එකේදි හම්බවෙන්න බැරි නිසා. ඒත් දැන් දැකපු දේත් එක්ක මට  මගේ තරහා වැඩි වුනා. සැක කරන්න හේතු ගොඩක් ම⁣ම ඉස්සරහා මැවිලා පෙනුනා. මම කෑගහගෙන ගිහින් යූ සන්ගේ කොන්ඩේ පිටිපස්සෙන් අල්ල ගත්තා...

"ෆකින් බිච්.. තමුසෙ මොනවා කරනවා කියලද හිතන් ඉන්නේ ආහ්... ?"

"ඩ්ඩ්ඩැඩී"

"ශට් අප්....  යූ ස්ලටී... කතා කරනවා තමුසෙට කොහෙන්ද ෆෝන් එකක් කියනවා..."

"ටේහ්‍යුන්ග් මමමම ඒඒඒක..."

"කියනවා කොහෙන්ද කාටද තමුසේ කතා කරන්නේ....?"

මම යු සන්ගේ ෆෝන් එක අරන් බැලුවා. ඒකේ තිබුනේ බෙකී කියලා සේව් කරපු නම්බර් එකක්. බෙකී කියන්නේ මට හිටපු විශ්වාස වන්තම ගාඩ්ලගෙන් එක්කෙනෙක්. මම යූ සන්ග් ලගට එයාව දැම්මෙත් තිබුන විශ්වාසේ නිසා...

මම යූ සන්ගේ කොන්ඩෙන් ඇදගෙනම එයාගේ කාමරෙන් එලියට ආවා. මගේ කාමරේට ඇදගෙන ඇවිත් බිම දාලා ගන් එක අරන් යු සන්ග්ට දික් කරලා ලී යන්ග්ට කෝල් එකක් ගත්තා..

"බොස් කියන්න...."

"බෙකීව හොයන්න.. "

"බොස්..."

"ප්‍රශ්න එපා බෙකි ව හොයනවා"

"හරි බොස්..".

යූ සන්ග්ව එයා ඩාන්ස් කරන පෝල් එකටම තියලා ගැටගහලා මම මගේ තව කොල්ලෝ දෙන්නෙක්ට එන්න කිව්වා.  ගෑනුන්ට අත උස්සන පුරුද්දක් නැති නිසාම මම මගේ කොල්ලන්ට කියලා යූ සන්ගෙන් මට ඕනි දෙවල් දැන්ගන්න හිතුවා. ටිකකින්  ආව ගාඩ්ලා දෙන්නා  යූ සන්ගේ කම්මුලට ගහන්න පටන් ගත්තා...

PARTNER ☑Where stories live. Discover now