Chapter 08

512 112 6
                                    

Next day morning

Jungkook pov

"ගුඩ්මෝර්නිං ටේහ්‍යුන්ග්"

"මෝර්නින්."

"ටේහ්‍යුන්ග්"

"මොකද?"

"ඔයාට බැරිද ඇත්ටම හිනා වෙලා අනිත් අය වගේ  රිලැක්ස් මූඩ් එකක ඉන්න"

"උදේම තමුසෙ හදන්නේ මගේ මූඩ් එක කන්නද?
මම ඉන්න විදිය වැඩක් නෑනේ.. කරන්න ආව වැඩේ කරනවා.."

මම අද ටේහ්‍යුන්ග් ට කලින් ශුටින්ග් රේන්ජ් එකට ගියා ටේහ්‍යුන්ග් කිව්ව විදියටම ඩ්‍රෙස් කරගෙන. ඒත් එයා මාව දැක්කාම කිසිම වෙනසක් පෙන්නුවේ නෑ. එයාගේ ඒ නපුරු ලුක් එක එහෙමම තියාගෙන උදේම මට කෑ ගහන්න ගත්තා. මම ඒත් ඩෝන්ට් කෙයාර් කරලා මගේ වැඩේ කරගෙන ගියා.

"මේ බලන්න දැන් ඕකෙන් ශූට් කරන විදිය දන්නවනේ. සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ඔය පිස්ටල් එක. මම ඔයාට කියලා දෙන්නම් දැන් කොහොමද ඔයා ඔයාවම බේර ගන්නෙ කියලා. "

"එපා "

"ඇයි ඒ තමුන්ට සෙල්ෆ් ඩිෆෙන්ස් ඉගෙන ගන්න ඕනි නැද්ද...?"

"හදස්සියක් නෑ.. "

"තමුසෙට උවමනාවක් නැත්තන් මට වැඩකුත් නෑ. මම යනවා "

"කොහෙද යන්නේ?"

"මගේ රූම් එකට..."

"රූම් එකට ගියත් ඔයාට කරන්න වැඩක් නැනේ."

"තමුසේ මොකක්ද ඔය කරන්නේ අයින් වෙනවා මගෙන්"

මම ටේහ්‍යුන්ග් ව එතන තිබුන කනුවකට හේත්තු කරා. අද දෙවනි දවස වුනත් මම එයාව දකින මට මේ දේ කරන්නම ඕනි වුනා. එයා උදෙ අාව වෙලාවේ ඉදන් කියවද්දි මම ඒ ලිප්ස් දිහා බලන් හිටියා. මට ඒ වගේ ටේස්ට් එක කොහොමද කියල දැනගන්නම ඕන වුනා. ඒ හින්දම මම එයාට හෙල්ලෙන් බැරි වෙන්න එයාව එතන තියෙන කනුවකට හේත්තු කරලා එයාගේ ඇගට නැමුනා.

"මොන මඟුලක්ද කරන්නේ අයින් වෙනවා"

"සෙල්ෆ් ඩිෆෙන්ස් ගැන දන්නවනම් මේ වගේ දේකින් බෙරෙන්නත් පුලුවන් වෙන්න එපැයි"

"එහෙමද කියන්නේ දෙන් සි..."

එයා මගේ පපුවට එයාගේ අත් දෙකෙන්ම ගහලා වේගෙන් මාව පස්සට තල්ලු කරා. ඒ එක්කම ⁣මගේ පැත්තට ඇවිත් මගේ මුන කෙලින් එයාගේ අත ගුලි කරලා එව්වත් බොක්සිං පුලුවන් මම ඒකෙන් කිසිම ගානක් නැතුව බේරුණා. එයාට ටිකක් මහන්සි වෙන්න ඇරලා මමත් එයාට ගහන්න පටන් ගත්තා. ඒත් මම හිතවට වඩා හොදට එයාත් ඒ ශොට්ස් වලින් බේරුණා. ඒත් මගේ එක ශො⁣ට් එකක් එයාගේ මූනේ වැදිලා එයා එතන එහෙමම වැටුනා. මට ඒ විදියට එයාට ගහන්න ඕන වුනේ නැතත් ඒ දේ එහෙම වුන නිසාම මම ඉක්මනට බිම ඉදගෙන එයාගේ මූනට නැමුනා. ඒත් මම ආයෙම වට පිට බැලුවේ එයාගේ ගාඩ්ලා එක්කෙනක් හරී එයි කියලා හිතලා. අද රේන්ජ් එකට කිසිම ගාඩ් කෙනෙක් ඇවිත් හිටියේ නැ. මම ආයෙම එයා දිහා බලන ටිකට එයා මගේ බෙල්ල වටේට අත් දෙක දාලා මාව ෆ්ලෝ එකට වට්ටලා එයා මගේ ඇග උඩට ආවා. එයාගේ එක අතක් මිට මොලවලා මගේ මූනේ එක පැතකට ගැහුවා. ගහලා

PARTNER ☑Kde žijí příběhy. Začni objevovat