Chapter 15

415 94 4
                                    

Kim taehyung pov

ශිට්... මට මට ඒ මනුස්සයාගෙන් ඈත් වෙන්න ඕනි. ඒත් ඇයි මගේ ඉස්සරහට එයාව ඒ විදියට හම්බවෙන්නේ.. ඇයි මට එයාව ඒ විදියට දකිද්දි වෙන අයට පෙනෙයි කියලා ඉරිසියා හිතෙන්නේ. මට බෑ ජන්ග්කුක් වගේ කෙනෙක්ට ආදරේ කරන්න. ජන්ග්කුක් ට මම වගේ කෙනෙක් ගැලපෙන්නෑ. එයාව මට ඕනි වුනත් එයාව මගේ විතරක් කරගන්න ඕනි වුනත් මට එයාව දැක්කාම එන්නේ කෙ⁣න්තියක් තරහක්. ඒකට හේතුවවත් මට තේරෙන්නෑ. මම ජන්ග්කුක් ව මගෙන් ඈත් කරන්න ඕනි. ඒත් ඒ කොහොමද... මම මේ වෙනකන් ජන්ග්කුක් එක්ක සෙක්ස් කරනකන් කිසිම පිරිමි කෙනෙක් එක්ක සෙක්ස් කරලා තිබ්බේ නෑ. එදා ඒ දෙයින් පස්සේ මට ජන්ග්කුක් ව නැතුව බැරි වුනා. ඒත් මට එයාව මගෙන් ඈත් කරගන්න ඕනි. ම⁣ගේ හිත එයාව ඉල්ලන එක නතර කරගනනෝන. මට අායෙම සෙක්ස් කරන්න ඕනි. ඒත් ජන්ග්කුක් ව අමතක කරන්න නම් මම කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන්න ඕනි. ඒත් කොහෙන්ද මම කෙල්ලෙක්ව ⁣හොයා ගන්නේ... යූ සන්ග්.. බෑ එයා එක්ක සෙක්ස් කරන්න බෑ.. ශිට් මොන ජරාවක්ද මම මේ හිතන්නේ... ජන්ග්කුක් ව ඇයි මම අමතක කරන්නේ... මම දන්නවා මම වගේ කෙනෙක්ට ජන්ග්කුක් වගේ කෙනෙක් ගැලපෙන්නෑ. එ්ත් එයාට මාව ඕනි නම් මම ඇයි එයාව මගාරින්නේ....

මගේ හිතට එක එක දෙවල් එන්න ගත්තා. මම මිනිබාර් එකට ගිහින් බ්‍රැන්ඩි බෝතලයක් අරන් ඉවර වෙනකන්ම බිව්වා. මත් ගතියත් එක්ක මට ආයෙම ඒ ටච් එක ඕනි වුනා. ජන්ග්කුක් ව ඕනි වුනා. මම එයාගෙ රූම් එකට ගියා...

"ජියෝන් ජන්ග්කුක් ඕපන් ද ඩෝ......"

"තාම මම ඔයාව මගාරින්න පටන් ගත්තෙත් නෑ. ඒත් ඇයි මේ මාවම හොයන් එන්නේ.... "

"තැන්කිවු බේබි දොර ඇරියට"

"මොකද මගේ කාමරේ කරන්නේ.."

"ඩැඩීට බේබිව ඕනි.. ජූනියර් ටේහ්‍යුන්ග් ට බේබිව ඕනි ඒකයි ආවේ..."

"මම කිව්වනේ මම ටෝයි කෙනෙක් නෙමේ කියලා. දැන් පැය බාගෙකට විතර කලින් මට කෑ ගහලා බැන්නා. ඇත්තටම ටේහ්‍යුන්ග් මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ.."

"හරි බෑ කියලනේ කියන්නේ නේහ්. තමුසේ හිතුවේ මට තමුසේ විතරක් ඉන්නවා කියලද සෙක්ස් කරන්න. බලනවා තමුසෙ රීග්‍රෙට් වෙන විදිය... මාව ප්ලෙශර් කරන්න ඕනි තරම් අය මේ මැන්ෂන් එකේ ඉන්නවා."

PARTNER ☑Where stories live. Discover now