After few days
call
"ටේයා.... බඩු ටික එදා ගිහින් නෑ...."
"මොකක්ද කියන්නේ....."
"ඔව් චයිනා වල ඩීලර් මට කතා කරා... ගිහින් නෑ බඩු.."
"ඒක වෙන්න බෑ.. එදා රෑ පොට් එකෙන් බඩු යැව්වා.. "
"වෙපන්ස් ටික ආවද?"
"ඔව් ඒ වැඩෙි හරී..."
"කොතන හරි මිස් වෙලා තියෙනවා... මට එන්න විදියක් නෑ. බලන්න මොකද වුනේ කියලා. "
"ශිට්.. මම බලන්නම්.. "
Call end
Kimtaehyung pov
අත ගහපු පලවෙනි වැඩේ. මේක කොහොමද මෙහෙම වුනේ...එදා ජන්ග්කුක් ගේ ට්‍රක් වලින් බඩු ඔක්කොම ගියත් නම් ඒක චයිනා වලට අරයි ගියේ නැත්තේ....
"යුන්ගි ..... හොබී...... යුන්ගීයා ......."
"ටේයා මොකද?"
"ඩ්‍රග්ස් එදා යවපුවා ලිහින් නැ..."
"එහෙම වෙන්නේ කොහොමද?"
"ජූන් මට කෝල් කරා ඩිලර් කතා කරලා. බඩු ගිහින් නෑ කිව්වා..."
"හොබියා කෝල් එකක් දෙන්න ඉයුන්වෝට. එදා බඩු ටික දැම්මද අහන්න..."
"හරී ඉන්න...."
call...
ring...."හෙලෝ ඉයුන්වෝ "
"එදා බඩු ටික ශිප් එකට දැම්මද?"
"ඔව් බොස් දැම්මා... බඩු ගිහින් නෑ කියනවනේ..."
"ඒක වෙන්න විදියක් නෑ බොස් මමයි දැම්මේ.... ඒත් බොස් මේ පාර පැකේජ් වෙනස් නේද? මම බොස්ගෙන් ඒක අහන්නමයි හිටියේ...."
"පැකේජ් වෙනස්... නෑ අපි අපේ බඩු වල වෙනද පැකේජ් එකමයි දාන්නේ.."
"නෑ බොස් මේ පාර ආව පැකේජස් වෙනයි...."
"වට් ද ෆක්.. ඒක එහෙම වුනේ කොහොමද? ඒ කියන්නේ බඩු චේන්ජ් වෙලා තියෙනවා..."
"බොස් එතකොට.....""
"මම ගන්නම්..."
"හරී බොස්..."
Call end
T- මොකද වෙලා තියෙන්නේ
H- අපේ පැකේජ් නෙමේ ගිහින් තියෙන්නේ...
![](https://img.wattpad.com/cover/322906021-288-k239531.jpg)
DU LIEST GERADE
PARTNER ☑
Fanfictionමම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන්න මම දන්නෑ......... මෙච්චර දෙයක් වෙලා තියෙද්දි තමුසේ කියන්නේ මට තමුසෙව විශ්වාස කරන්න කියලද? තමුසේ මාත් එක්ක කරපු හැමදේම හැමෝම දැකල ඉවරයි...