Kimtaehyung pov

"හ්‍යුන්ග් ඒක.... ඒක..."

"ටේයා ගොත ගහන්න නෙමේ කියන්න ඇත්ත .. ජන්ග්කුක් එක්ක මොකක්ද ඔයාට තියෙන්නේ ආහ්...."

"හ්‍යුන්ග් මුලින්ම නිකන් එයායි මායි එහෙම කරා දවසක්. ඒත් පස්සේ පස්සේ මට එයාව ඕනි වුනා. මම හිතන්නේ මම එයාට ආදරේ කරන්න පටන් ගත්තා.. "

"ශුවර්ද ඒක ආදරේ කියලා... "

"දන්නෑ හ්‍යුන්ග් ඒත් කවදාවත් දැනිලා නැති දෙයක් මට එයා ලඟදි දැනුනා. හරියට හිතට සැනසීමක් වගේ දෙයක්.."

"දැන් මොකද හිතේන්නේ...?"

"මට ඌ විදවලා මැරෙනවා දකින්නෝන..."

"ටේයා කලබල වෙන්නෙපා තාම වුන දේ හරියට දන්නෑනේ...."

"මොනවා දැනගන්නද හ්‍යුන්ග් එදා රූම් එකේ හිටියේ මායි එයයි විතරයි.. මේක ඌ මගේන් පලි ගන්න කරපු වැඩක්..."

"ටේයා යූ සන්ග් වෙන්න බැරිද?....."

"හ්‍යුන්ග් යූ සන්ග් කොහොමද එහෙම දෙයක් කරන්නේ. ඒක නෙමේ යූසන්ග් මතක් කරපු නිසා අහන්නේ... මම ලගට ගේද්දි එයා පියෝ කෙනෙක්ද නැද්ද?"

"ඇයි එහෙම අහන්නේ... ශී ඉස් අ වර්ජින් ගර්ල්.."

"නෝ හ්‍යුන්ග් ශි ඊස් නොට්..."

"ටේයා මොකක්ද කියන්නේ අපි එයාව ගෙනාවේ එයාගේ වර්ජිනිටි එක චෙක් කරලා."

"නෑ හ්‍යුන්ග් මම එයා එක්ක හිටියා. මට ජන්ග්කුක් ව මගේ ඔලුවෙන් අයින් කරන්නෝන නිසා මම යූ සන්ග් එක්ක සෙක්ස් කරා. ඒත් හ්‍යුන්ග් එයා වර්ජින් නෑ. ඒක එහෙම වුනේ නෑ...."

"ව⁣ට්... දැට් මීන් සම්වන් හැඩ් ෆක්ඩ් විත් හර්..."

"එහෙම වෙන්නේ කොහොමද මගේ රූම් එකට කාටවත් එන්න බෑ.... මට වීශ්වාස වන්තම ගාඩ්ලයි හොබී ජන්ග්කුක් යුන්ගියා හැර කවුරුත් එන්නෑ...."

phon ring......

"හ්‍යුන්ග් ඔහොම ලයින් එකේ ඉන්න... මට කෝල් එකක් එනවා..."

"හරී ගන්නකෝ..."

"හෙලෝ....."

"බොස්.. "

"කියන්න "

"මිස්ටර් ජන්ග්කුක් ව ගෙනාවා... රූම් එකට දැම්මා...."

PARTNER ☑Where stories live. Discover now