phone ring

"හෙලෝ...... ලව් බර්ඩ්.... පෙම්වතා එක්ක රැල්ල පාගන්න ආවාද?"

මට ආව කෝල් එකත් එක්ක මම ටේහ්‍යුන්ග් දිහා බැලුවත් එයා ඒකට වැඩි අවදානයක් දෙන්නැතුව මුහුද දිහාම බලාගෙන හිටියා. මම එයා ලගින් නැගිටලා ටිකක් ඈතට ගියේ ඒ කෝල එකට උත්තර දෙන්නෝන නිසා.

"තමුසේ කොහොමද දන්නේ මම ඉන්න දිහා..."

"මම ඔයා ඉන්න දිහා විතරක් නෙමේ.. තමුසේ හැරෙන හැරෙන පැත්ත ගැන දන්නවා.."

"තමුසෙට මොනවද ඕන. "

"මට ගොඩක් දෙවල් ඕනි ඒත් දැන්ම නෙමේ.. යන්න යන්න ඔයාගේ දරූනු පෙම්වතා තනියම"

"ශින්හේ තමුසේ දවසක මේ කරන හැමදේටම විදවයි බලන් ඉන්නවා... "

"හරී බලමූ.... කවුද විදවන්නේ කියලා.. දැන් යනවා"

කෝල් එක කට් කරලා මම ආයෙම ටේහ්‍යුන්ග් හිටපු තැනට ආවා.. "

"කවුද කතා කරේ?"

"මගේ යාලුවෙක්...."

"ආහ්.... "

"අපි යන්ද දැන් ගොඩක් රෑත් වෙලානේ..."

"ඇයි දැන්ම තව ටිකක් ඉමූ. මෙතන නිදහස්... "

"ඒත් දැන් අපි ගොඩක් වෙලා මෙතන ඉන්නවා.. ඔයාගේ සෙකියුරිටී එකටත් ඒක හොද නෑ යමූ... "

"හා එහෙනම්.. අායේ වෙන දවසක එමූ..."

"හරී අායෙම එමූ ලගදිම දවසක..."

මම ටේහ්‍යුන්ග් වත් එක්කන් ආයම ගෙදර එන්න පිටත් වුනා.  එයා එක්ක රෑට කන්නත් මම කිව්ව එකට ගිහින් කෑම කෑවා. එයාට පිට තැන් වල ගිහින් හැසිරෙන විදියේ නුහුරු ගතියක් තිබ්බත් එයා ඒක එහෙම නැති වෙන්න ඉන්න ගොඩක් ට්‍රය කරා..

එයා එක්ක.ආව වොවේ ඉදන් එයාගේ හිතේ මොනවම හරි තියෙනවා කියලා දැනුනත් එයා එක්ක මට ඒ දේ ගැන කතා.කරන්නවත් එයාට ඕන් තරම් ටවලාවක් බීච්.එකට වෙලා ඉන්නවත් බැරි වුනා. ශින්හේගෙන් ආව කෝල් එකත් එක්ක අපිව ශින්හේ ෆලෝ කරනවා කියන සැකේ මට ආවා. ශින්හේගේ  ඩීල් එක අැක්සෙප්ට් කරේ නැති නිසා වගේම මම දැන් ටේහ්‍යුන්ග් ලා එක්ක තියෙන සම්බන්දේ ගැනත් ශින්හේ ට මාත් එක්ක ලොකු වෛරයක් තිබ්බා. ඒත් මට ලොකු සැකයක් ආවා මම අද ටේහ්‍යුන්ග් එක්ක ආව එක ගැන කිසිම කෙනෙක් දන්නැති එකේ ශින්හේ කොහොමද දැනගත්තේ කියලා. 

PARTNER ☑Where stories live. Discover now