"හරි බලමු පුලුවන් දෙයක් කරනවා. හැබැයි තව දෙයක් මතක තියාගන්නවා...  හැප්පුනේ මුලු අන්ඩර්වර්ල්ඩ් එකම බයෙන් ඉන්න කිම් ෆැමිලි එකේ ඇල්ෆා එක්ක කියලා... "

"තමුසෙට ඒකා මහලොකු එකෙක් වුනාට ඌ මට නිකන්ම නිකන් හිවලෙක් විතරයි. බලමු මොකද වෙන්නේ කියලා..."

ශින්හේ මට කෑගහලා ෆෝන් එක කට් කරා. වුන දේ මට හිතා ගන්න බැරි වුනා. ඒත් ⁣මොනවම හරි ලොකු දෙයක් වෙලා කියලා මට තේරුනා. එතකොටම ගෙදරට වාහන එන සද්දේ ඇහුන නිසා මම ටීශර්ට් එකත් දාගෙන පහලට ආවා. ටේහ්‍යුන්ග් ඇදුම් වල ලේ පෙරාගෙන ගෙදර ඇතුලට එනවා දැක්කාම මාව ස්ටක් වුනා. මගේ ලග ආ⁣දරෙන් ඉදලා එලියට ගියපු එයා ඇවිත් හිටියේ ගොඩක් හැක් වෙලා ලේ පෙරාගෙන. එයාගේ ඇස් බලන ඕනි කෙනෙක්ව පුච්චලා දාන්න පුලුවන් තරම් තරහකින් නපුරුකම පිරිලා තිබුනා.  මට ගිහින් හැමදේම හරි කියලා එයාව තුරුල් කරගන්න ඕනි වුනත් මට ඒක කරන්න බැරි වුනා මොකද හොබි යුන්ගී ලී යන්ග් මේ හැමෝම එයා ලග හිටියා..

  මට ගිහින් හැමදේම හරි කියලා එයාව තුරුල් කරගන්න ඕනි වුනත් මට ඒක කරන්න බැරි වුනා මොකද හොබි යුන්ගී ලී යන්ග් මේ හැමෝම එයා ලග හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

J- යූන්ගියා මොකද වුනේ....

Y- වෙන්න පුලුවන් ලොකුම දෙවල් වලින් එකක් වුනා...

J- මොකක්ද කියන්නේ තේරෙන්න කියන්න...

H- ශින් හේ අපේ කේ.එන් එක අල්ලගෙන... ඩ්‍රග්ස් අරගෙන ගිහින්. අපි යද්දි උගේ මිනිස්සු එතන හිටියා. අපේ ගාඩ්ලා මරලා දාලා. කොහොම හොයාගෙන කොහොම ඇතුලට ඇවිල්ලද දන්නෑ. අපේ වුන්ට වෙඩි තියනකන් උන්ට දැනිලා නෑ  ශිට්.  මෙච්චර අරක්ෂාවක් දීලා මෙච්චර දවසක් පරිස්සමෙන් කරගෙන ආව දේ මේකා කෑවා. උන් ඩ්‍රග්ස් අදින ගමන් හිටියේ..  එතන පස් දෙනෙක් හිටියා පහම ඉවරයක් කරා.

J- එතකොට ටේහ්‍යුන්ග් ගේ ඇයි ලේ....

Y-එකෙක් පිහියකින් ඇන්නා.. ඒක හරියට වැදු⁣නේ නෑ...

PARTNER ☑Where stories live. Discover now