T- කඩලා බලල නැද්ද වෙනස් කියලා දැනුනාම ?

H- නෑ. එහෙම ක⁣රන්නෑ එතනදි. සීල් කරලනේ යවන්නේ...

T- ජන්ග්කුක් ගේ කම්පැනි එකට යමූ දැන්ම...

Y- හරී ටේයා

මම කරපු පලවෙනි වැඩේම මෙහෙම උන එකට මට ලොකු කේනිතයක් ආවා. මම පුලුවන් ඉක්මනට ජන්ග්කුක් ගේ කම්පැනි එකට ගියේ එදා වුන දේ හරියටම දැන ගන්න...

"මිස්ටර් ටේහ්‍යුන්ග් ඔයා මෙහේ..."

"ජන්ග්කුක් මම පුලුවන් තරම් කාම් ඩවුන් වෙලා මෙ කතා කරන්නේ... එදා අපේ බඩු ගිහින් නෑ. මට ඇත්ත කියන්න මොකක්ද එදා වුනේ..."

"මොකක් ගිහින් නෑ.. එහෙම වෙන්න විදියක් නෑ. පොට් එකේ බඩු දාද්දි මම ගියා පොට් එකට... අවුලක් නැතුව බඩු ටික යැව්වා. ට්‍රැක් නම්බර් එකත් ඔයාට එව්වේ..."

"කොතන හරි වැරදිලා තියෙනවා.... බඩු ගිහින් නෑ.... ශිප් එක වෙනද එකමයි නේද යන්නේ... ?"

"ඔව් ඒත් හැමදාම ඉන්න ශිප්මන්ලා නෙමේ ඉන්නේ.. චයිනා වල පෝට් එකෙන් ඔයාලගේ බඩු අැවින් නැද්ද...?"

"නෑ.... ගිහින් නෑ චයිනා වලට... මට ඩ්‍රයිවර්ව හම්බවෙන්න ඕනි මේ දැන්ම... මාව එක්ක යන්න..."

"හරි යමූ යාඩ් එකට...."

මම ජන්ග්කුක් එක්ක ඩ්‍රයිවර් හම්බවෙන්න යාඩ් එකට ගියත් එදා ට්‍රක් එක අරන් ගියපු ඩ්‍රයිවර් රිසයින්ග් වුනා කියලා යාඩ් එකේ මැනේජර් කිව්වා. මට ඒකත් එක්ක ලොකු සැකයක් ආවා කොතනදි හරි අපේ බඩු චෙන්ජ් කරලා කියලා.. ⁣

මම ආයෙම මැන්ෂන් එකට ආවේ වුන දේ ගැන කල්පනා කරන ගමන්...

Jungkook pov

මෙච්චර දෙයක් වෙලා තියෙද්දි ටේහ්‍යුන්ග් මාත් එක්ක හොදින් කතා කරන එකට මට පුදුම හිතුනා. එයගේ ලොකු වෙනසක් තිබුනා. සමහරවිට එයාට වෙනස් වෙන්න හිතෙන්න ඇති.

බඩු පෝර්ට් එකට ගියෙ නැතතන් පෝර්ට් එකෙන් බෑවේ මොනවද?

Call

"යොන්ජුන් ඩ්‍රයිවර් දෝ ජන් ගේ ගෙදර කොහෙද?"

"අැයි ජන්ග්කුක්"

PARTNER ☑Where stories live. Discover now