"මොකක් ඌ මෙච්චර කල් තාත්තා එක්ක ඩීල් කරනවා වාගේ රඟපාලා අපිව පාවාදිලාද?"

"නෑ ටේයා. මේ ෆර්ස්ට් ටයිම් ඌ ශින්හේව හම්බවෙන. මේ ඩීල් එක අවුරුදු පහෙන් පහට රී නිව් කරගෙන ආව එකක්. අන්තිමට රී නිව් කරාට පස්සේ අපි හෙට තමයි ආයෙම ඩීල් එක රී නිව් කරන්න ඉන්නේ. මිස්ටර් කිම් කිව්වේ මේ පාරින් ඉවර වුනාම ජූන් කැමති නැත්තන් වෙපන් බිස්නස් එක ක්ලෝස් කරන්න කියලා. ඒ්ත් ජූන්ට ⁣බිස්නස් එක කරගෙන යන්නෝන කිව්වා. එයා හදිස්සියේම ලන්ඩන් ගියපු නිසා ඔයා තමයි මේ පාර ඩීල් එකට අත්සන් කරන්නේ. සොරි ටේයා මේ කිසිම දෙයක් ඔයා දැනුවත්නැතුවයි වෙන්නේ. ජුන් කිව්වා වෙලාව ආවාම ඔයාට කියන්න කියලා මේ දෙවල්. මේ තමයි හරිම වෙලාව. අපි ඒ හැමදේම අද ඔයා එක්ක කතා කරන්න හිතන් හිටියත් චෙන්ග් යූ අපේ ඩීල් එක ක්ලෝස් කරලා ශින්හේට බාර දෙන්න යනවා කියන ඔත්තුවත් එක්ක අපිට චෙන්ග් යූ ශින්හේ ව හම්බවෙන තැන ඔත්තු බලන්න වෙනවා. දැන් අටට ලඟයි උන් ග්‍රේසරි එකේ රූම් නම්බර් 495දි මීටින් එක තියෙනවා. හම්බවෙන්නේ ශින්හේයි චෙන්ග් යූයි විතරයි. දැනට එච්චරයි තොරතුරු තියෙන්නේ. අපිට ඊට කලින් හොටෙල් එකේ රූම් එකට යන්න වෙනවා."

"ප්ලෑන එක මොකක්ද?"

"රූම් බෝයි කෙනෙක්ට දවසට හම්බවෙන සැලරි එක ත්‍රිබල් ගෙවන්න පොරොන්දු කරන් පොරව නම්ම ගත්තා. අපි දෙන්නා යනවා දැන් ගිහින් රෙකෝඩර්ස් සෙට් කරලා එලියට එනවා. ශින්හේ හොටෙල් එකට එනවා කියන්නේ එයාගේ ගාඩ්ලා අැනෝනිමස්ලි හොටෙල් එක පුරාම ඉන්නවා. චෙන්ග් යූගේ ගාඩ්ලත් ඉන්නවා. මොනවම හරි වුනොත් අපේ සේෆ්ටී එකට අපිට අපේ අයවත් අරන් යන්න වෙනවා. "

"මේ මිනිහා පට්ට දවල් මේ වගේ දෙවල් කරන්නේ ඇයි?"

"මෙහෙමයි ටේයා ඔයා තාම එලියට බැහැලා ගේම් වලට එන්ටර් වෙලා නැති නිසා මොකුත්ම දන්නේ නෑ . ඒත් මේ වගේ උදේ දවාලක් නැතුව සමහර ගේම් දෙන්න වෙනවා නෝමල් විදියට. එකම විදියට හැමදේම කරන්න ගියොත් ඕනිම කෙනෙක්ට නෝට් වෙනවනේ..."

"යුන්ගියා මම සයින් කරන එකට තාත්තා...."

"මිස්ටර් කිම් මේ දෙවල් ඔක්⁣කොම ජූන්ට බාර දීලා ඉන්න නිසා මේවා ගැන දැන් එහෙමට හොයන්නෑ. ජූන් මිස්ටර් කිම්ට කියනවා කිව්වේ ඩීල් එක කලින් සයින් කරා කියලා.. "

PARTNER ☑Where stories live. Discover now