"මට කරපු දේට. හිතන්නවත් එපා අයේ තේරුනාද.....?"
එයා එහෙම කියද්දිම මම එයාගේ බෙල්ල වටේට අත් දෙක දාලා කරකවලා එයාව බිමට දැමමා..
"වට් ද ෆක් ආර් යූ ඩුයින්. ආහ්."
"ට්‍රයි ටු සේව් යුවර්සෙල්ෆ්"
මම එහෙම කියලා එයාගේ මුනට නැමිලා කිස් කරා. ලිප්ස් තද කරගෙන හිටියත් ටික වෙලාවකින් එයාගේ ලිප්ස් අැරුනා. මම ඒ නිසාම ඒ කිස් එක ඩීප් කරා. එයාගේ ලිප්ස් මාරුවෙන් මාරුවට සක් කරා ඒත් ටිකකින් එයා මගේ අපර් ලිප් එක තදටම හැපුවේ ගලවලා ගන්න වගේ. මම කෑ ගහගෙන එයාගෙන අයින් වුනා.
"ඉට්ස් සෙල්ෆ් ඩිෆෙන්ස් ෆකින් ජියොන් ජන්ග්කුක් . තමුසේ මොනවා කරනවා කියල හිතලද කිස් කරේ ආහ්..."
"කොච්චර සොෆ්ට් ඇතිද හිතලා..."
"තමුසෙව මරන්නෑ කියලා මම හ්‍යුන්ග් ට පොරොන්දු වුන නිසා තමුසෙව අතෑරියා කියලා හිතා ගන්නවා. නැත්තන් අද හවසට තමුසෙගෙ අවමගුල.."
"ඔච්චර සොෆ්ට් ලිප්ස් දෙකක් තියාගෙන ඔය වගේ කේන්ති අරන් කෑ ගහන්නෙපා. එතකොට ලිප්ස් වල වටිනාකමත් යනවා.."
"ෆක් යු....."
"එනිටයිම්..."
"ජස්ට් ෆක් ඕෆ් ජන්ග්කුක්. මට තමුසෙලා වගේ පිරිමි පේන්න බෑ.. එකක් මතක තියාගන්නවා... මෙහෙ ඉන්න අනිත් වුන්ට නම කියලා කතා කරාට තමුසෙ මට මගේ නමෙන් විතරක් කතා කරන්න ලෑස්ති වෙන්නෙපා. තමුසෙව මට ස්ට්‍රේන්ජර් කෙනෙක් විතරයි..."
මම බිම ඉද්දිම එයා නැගිටලා යන්න ගියා. ඒත් ඒ ලිප්ස් මගේ කරගත්ත විනාඩියට වුනත් මගේ ෆීලින්ග්ස් හොදටම ඇවිස්සුනා.
"ගුඩ්මෝර්නිං ටේයා"
"මෝනිං "
"මොකද මේ උදේම ..."
"මොකුත් නෑ"
"පොඩ්ඩක් බලන්න මෙහේ... මොකද මූනට වුනේ තොලත් පැලිලා ලේ එනවා... උදේම මොකද වුනේ කියන්න..."
"අරූට සෙල්ෆ් ඩිෆෙන්ස් ඉගැන්නුවා "
"ගහගත්තද?"
"ම්ම්ම්ම්ම්ම්"
"එයාට තුවාලද?"
"මම දන්නවද ඒක"
"යමු මම බෙහෙත් දාන්නම්..."
"ඕනි නෑ... යුන්ගියා ආයේ මට කියන්නෙපා ඌට උගන්නන්න කියලා. ඒකට දැන් ශූටින්ග් කියල දිලා නිසා අනිත්වා ඕන් නෑ.. තියනවනම් දෙයක් ඔයා කියලා දෙන්න..."
"හරි හරි මම බලාගන්නම්... යන්න ගහින් බෙහෙත් දා ගන්න..."
"හරී... "
Kimtaehyung pov
උදේම මගේ දවසම අවුල් වුනා. කීයටවත් හිතුනේ නෑ මෙහෙම වෙයි කියලා. මොන මගුලකටද මම උෟ කිස් කරනකන් ටිකක් වෙලා හරි බලන් හිටියේ. මම ආව තරහටත් එක්ක කාමරේට ආවේ බෙහෙත් දා ගන්නත් ඕනි නිසා.
"යූ සන්ග්... කම්.."
"මම යු සන්ග්ට එන්න කියලා බෙඩ් එකේ ඉදගත්තා."
"ඩැඩී මේ මොකද....?"
"මෙඩිසින්..."
"ඕකේ ඩැඩී......"
යු සන්ග්ට බෙහෙත් අරන් එන්න කියලා එයා බෙහෙත් ගෙන්න කබඩ් එක ලඟට යද්දි දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා. ඒ නිසාම මම ආයෙම එයාට එයාගේ රූම් එකට යන්න කියලා දොර ඇරියා.
"ටේහ්‍යුන්ග්....."
"තමුසේ මොකද ආයේ ආවේ. අනික මම කිව්වා කතා කරන්න ඕනි විදිය"
"සොරි මිස්ටර් ටේහ්‍යුන්ග්.. මම ආවේ ඔයාගේ තත්වේ බලන්න"
"ඇයි තමුසේ හිතුවද තුවක්කුවක් අල්ල ගන්න දන්නැති තමුසේ වගේ එකෙක්ගෙන් ගුටි කාපුවම මම මැරෙනවා කියලා."
"මේ බලන්න වැරද්දක් වුනේ සොරි.. මම ආවේ සමාව ගන්න. මම බෙහෙත් කරන්නම්"
"තමුසේ මොකටද බෙහෙත් කරන්නේ. මම කරගන්නම්.."
"මගේ අතින් වුන මිස්ටේක් එකක් නිසා"
"යනවා එලියට මගේ රූම් එකට එන්නෙපා"
"මිස්ටර් ටේහ්‍යුන්ග් බොරුවට කෑ ගහන්නෙපා... මම ආවේ මම කරපු තුවාලෙට බෙහෙත් කරන්න... උදේම ඔහොම ලේ පුච්ච ගන්නෙපා...."
ජන්ග්කුක් කියවද්දිම මම දොර වහල් යූසන්ග්ට එයාගේ කාමරේට අයපහු යන්න කිව්වා. අයෙම දොර එක.දිගට ගහන්න ගත්ත නිසා මම දොර අැරියා...
............................................................................
To be continue :-)By Claerydee
YOU ARE READING
PARTNER ☑
Fanfictionමම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන්න මම දන්නෑ......... මෙච්චර දෙයක් වෙලා තියෙද්දි තමුසේ කියන්නේ මට තමුසෙව විශ්වාස කරන්න කියලද? තමුසේ මාත් එක්ක කරපු හැමදේම හැමෝම දැකල ඉවරයි...
Chapter 08
Start from the beginning