"යුන්ගියා මම නිදා ගන්න යනවා"

"හරී ටේයා"

"ගුඩ්නයිට් ටේහ්‍යුන්ග් "

.............

"එයා එච්චර ලොකු කමෙන් ඉන්නේ ඇයි යුන්ගී "

"ගනන් ගන්නෙපා කලයක් යද්දි ඔයා පුරුදු වෙයි".

"යුන්ගී ⁣මේ ගෙදර තව කවුරු හරි ඉන්නවද? මම කියන්නේ  ලේඩි කෙනෙක්"

"ඇයි මිස්ටර් ජියොන්  එහෙම ඇහුවේ?"

"නෑ මට අද ටේහ්‍යුන්ග් ගේ රූම් එක පැත්තෙන් සද්දයක අවා. ලේඩි කෙනෙක්ගේ කටහඩක්  ඒකයි..."

"ආහ් ඒ ඔය කවුරු හරි වීඩියෝ එකක්වත් බලන්න ඇති. මේකේ ඉන්න අය ෆ්‍රී ටයිම් එකට ගොඩක් වෙලාවට පෝන් බලන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා එහෙම ඇහෙන සද්ද එච්චර ගනන් ගන්නෙපා..."

"ආහ් හරී යුන්ගී.."

"මිස්ටර් ජියෝන්  කාලා ඉවරද?"

"යුන්ගියා දැන් ඔය මිස්ටර් කෑලි එපා. ඔයා ටේහ්‍යුන්ග් ටත් ටේයා කියන එකේ මටත් නෝමල් විදියට ජන්ග්කුක් කියලා කතා කරන්න.."

"හරි බලමුකෝ.."

"ආහ් හොබියා වරෙන් වරෙන්.. උබට මිස්ටර් ජියොන් ව අදුන්වලා දෙන්න.."

"නියිස් ටු මීට් යු මිස්ටර් ජියෝන්. "

"යූ ටූ... දෙන්නම මිස්ටර් කෑලි නැතුව කතා කරමූ හොදද.."

"හරි එහෙනම්..."

"එහෙනම් කට්ටියම හෙට හම්බවෙමු. මහන්සි මම යනවා නිදා ගන්න.."

"හරී යුන්ගියා.."

ටේහ්‍යුන්ග් මාව දැක්කත් මම ගුඩ්නයිට් කිවවත් කෙයාර් කරන්නැතුව ගිය විදිය ඇත්තටම මගේ හිතට අවුල් වුනා.  මොකද මම මෙච්චර වෙලා බලන් හිටියෙත් එයා එනකන්. එයාගේ මේ නපුරු කම් මට තවත් එයාව නම්ම ගන්න තියෙන උවමනාව වැඩි කරා. මම කෑම කාලා මගේ රූම් එකට ගියා. මගේ රූම් එක තිබුනේ සකන්ඩ් ෆ්ලෝ එකේ ටේහ්‍යුන්ග් ගේ රූම් එකට රූම්ස් දෙකක් එහායින්.  කොලිඩෝ එකේදි මගේ ඇස් ඉස්සරහට මට ආයෙම ටේහ්‍යුන්ග් ව හම්බවුනා..

"ආහ් ඔයාව හම්බවුන එක හොදයි හෙට උදේ හයට ප්‍රැක්ටිස් තියෙනවා."

PARTNER ☑Onde histórias criam vida. Descubra agora