Chap.19

657 120 40
                                    

Author's pov-

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

Author's pov-

මාසෙකුත් දවස් අටක්!... මූයෝන් එයාගෙ පුංචි රහස ජන්කුක්ගෙන් හැංගුවා. මූයෝන් ගොඩාක් නිවාඩුත් ගත්තා. කෙල්ල ඒ කිසිම දවසක ජන්කුක්ට ගෙදර ඉන්න දුන්නෙත් නෑ. බලෙන්ම පන්නලා දැම්මා. අනික ඉක්මනින් අසනීප වෙන එකටත් ජන්කුක් ගොඩාක් බය උනා. ඒත් කෙල්ල මුකුත් කිව්වෙ නෑ.
ජන්කුක් එයා ගැන ගොඩාක් වද උනා, සමහර වෙලාවට තරහා ගිහින් බැන්නත් එක්ක. ඒත් මූයෝන් එයාගෙ අසනීපයට හේතුවනම් ජන්කුක් එක්ක බෙදාගත්තෙ නෑ අද වෙනතුරුම.

මොකද කෙල්ල බලන් හිටියෙ අද වෙනකම්!.

කෙල්ලව ටීශර්ට් එක අස්සෙන් දාගෙන බූවල්ලෙක් වගෙ හොදට බදාගත්ත ජන්කුක් තද නින්දක හිටියත් මූයෝන්ට තත්පරේකවත් ඇහැ පිය උනෙ නෑ. කෙල්ල ජන්කුක්ට නින්ද යනකම් බොරුවට ඇස් වහගෙන ගොරො ගොරෝ ඉදලා කොල්ලට නින්ද ගිය මොහොතෙ ඉදන්ම අඩ අදුරෙ පේන ඒ මූණ දිහා බලන් හිටියා. කෙල්ල සැරින් සැරේ ජන්කුක්ට හොරෙන් එයාගෙ ඇදුම ඇතුළෙ හංගගත්තු ෆෝන් එකෙන් වෙලාව බැලුවා. 

"මගෙ...."

ජන්කුක්ගෙ බොත්තම් නහයට පොඩි හාදුවක් දුන්න කෙල්ල හිමීට හිමීට ගැරඩියෙක් වගෙ ජන්කුක්ගෙ අත් අතරින් ලිස්සන්න හැදුවත් ඒක ලේසි උනේ නෑ. කොල්ලා බදලා හිරකරන් ඉන්නෙ හරියට දැන් නැතුවට දැන් මොකෙක් හරි ඇවිත් මූයෝන්ව හොරකම් කරගෙන යයි වගෙ. ඇහැරවන්නත් බැරි එකේ මූයෝන්ට උනේ චුට්ට චුට්ට පහලට ලිස්සන්න. ඒ අතරෙ ජන්කුක් එහෙමෙහෙ උනොත් කෙල්ල ගල් පිලිමෙ වගෙ එහෙම්ම හිට්ටා. අඩුම තරමින් හුස්මවත් නොගෙන. කොල්ලත් මූයෝන් පොඩ්ඩක් හෙල්ලුනත් එක්කො කෙදිරිගානවා. නැත්තම් ච්ව් චව් ගාලා කුණු කෙල තලුගහනවා. මූයෝන්‍ට අද කරන්න ලොකුම ලොකු වැදගත් වැඩක් නොතිබුනානම් එහෙම ඇත්තටම කෙල්ල ජන්කුක් උඩ ගිහින් ඇහැරෙන්න ලොකු ටොක්කක් අනීවි. ඇයි ඉතින් හදීසියකටවත් මූයෝන්ට ඇදෙන් බහින්නනම් වෙන්නෑ.
කොහොමද හොර වැඩක්වත් කරන්නෙ මෙහෙම!?

Second Chance || JJK (Completed) Où les histoires vivent. Découvrez maintenant