Chap.17

630 125 86
                                    

Moo-yon's pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Moo-yon's pov-

කැරට් තීරු ලස්සනට කපන්න සම්පූර්ණ අවධානෙම දීලා හිටපු මම ගැස්සිලා ගියෙ හීතල අත් දෙකක් මම ඇදගෙන හිටපු ඇදුමටත් යටින් ඇදිලා ගිහින් බඩ වටින් එතුන නිසා.

ඕ.. නිදිකුමාරයා ඇහැරිලා. මගේම උරහිසක නිකට තදකරන් තවමත් නිදිමරගාතෙ කෙදිරිගාන ජන්කුක් මාව තවත් අත් වලින් තද කරගත්තා.

"ගුම්මොනිම්.."

"ගුඩ්මෝනින් මූයු.. ඇයි උදේම නැගිට්ටෙ? අමාරු නැද්ද ඔයාට? තව ටිකක් නිදාගන්න එපැයි"

නිදිමරාගාතෙ කියවන ජන්කුක්ගෙ ගොරෝසු කටහඩ මම අහන් හිටියෙ පුංචි හිනාවකුත් යද්දි. ශුවර් තවමත් එයා ඉන්නෙ ඇස් වහගෙන.

"හොදට තියෙයි තව නිදාගත්තොත්!. කෝ අතාරින්න"

එයාට අතෙන් තට්ටුවක් දාලා අත් අයින් කරන්න කිව්වත් ජන්කුක් කලේ කෙදිරිගගා තව බදාගත්ත එක.

"කෝ අතාරින්න. පරක්කු වෙනවා."

ආයෙමත් තට්ටුවක් දැම්මා.

"ම්ම්හූ... මේම ඉන්න ඕනි. නිදිම.තයි"

"ඉතින් ඇදට ගිහින් නිදාගන්නකො. තව ටිකකින් මං ඇහැරවන්නම්."

"බෑ. ඔයා නැතුම් සීතලයි."

"පෆ්ඃ ඒ කෝලම!"

පාච්චල් හිනාවක් දැම්මට මොකද මට ආඩම්බරයි. ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ... පාවෙන්න හිතෙන ආඩම්බයක් ඒක.

බොරු මොකටද ඉතින්. මමත් කැමති දවසම කෝලා බෙයා කෙනෙක් වගෙ එයාව කඩ්ල් කරන් ඉන්න. එහෙම කියලා ඉතිම් ඉන්න බෑනේ. එතකොට වැඩට යන්නෙ අපෙ හොල්මන්ද? අනික මම දැන් වගකීම් සහිත බිරිඳක්!. ලේසි නෑ. මට තවම වගකීම් ගොඩාක් නැතුවට ජන්කුක් මගෙ වගකීමක්නේ. ඒක ඇති ඔක්කොටම හරියන්න.

Second Chance || JJK (Completed) Where stories live. Discover now