CHAPTER 16 (⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤

769 95 34
                                    

Junghi- ආහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Junghi- ආහ්............මොනාද අනේ ඔය තරම් ලැජ්ජාව.....

Junghi- ඔයාව කවුරුත් කන්නේ නෑ අනේ.....

Jungkook- ඒත්.......

Junghi- නෑ... මොකුත් කියන්න එපා.... ලොකු වැඩක් දුන්නා වගේනේ....

Junghi- යන්න ගිහින් ඕක මාරු කරගෙන එන්න....ආහ්.....වෙලා යනවා .....

Jungkook- තප්පරයක් දෙන්න......

( ජන්ග්කූක් පිම්මේ දුව්වා girls items තියන පැත්තට. )

Jungkook- මේක හරිද????

Junghi- ආහ්.........😧😬😣😩

Jungkook- ඇ...ඇ...ඇයි.....

Junghi- අයියෝ දොයියනේ. බලන්න එකේ size එක. ආහ්..... ඒක ගොඩක් ලොකුයි.

Jungkook- ඕහ්..... මං හිතුවේ ඒක ඇති වෙයි කියලා. ඔයාගේ ඔම්මගේ නම් breast size එක මේක තමයි.

Junghi- අප්පා..... ඔයා නම්....

Jungkook- ඇ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jungkook- ඇ..ඇයි.... ඔයාගේ එහෙම නෙවෙයිද ??

Junghi- දෙයියනේ ඔයානම් බබෙක් වගේ. ඕන නෑ මම කර ගන්න නම්. තෑන්ක්ස් වෙලා ගිහින් තියන වෙලේ කරපු උදව්වට.......

🤣🤧 ජන්ග්හිට හොදම තරහ ගිහින්. හදිස්සියේ ඇදුමක් තොරන වෙලාවේ ජන්ග්කූකාට කිව්වේ වැරදීමකින් ගත්ත
b̶r̶a̶   එක මාරු කරගෙන එන්න කියලා. ඒත් මෝඩ ජන්ග්කූකා ගිහින් ඒක වැඩේ දෙක කරගෙන.

  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Where stories live. Discover now