CHAPTER 05 (◍•ᴗ•◍)❤

475 85 11
                                    

Jungkook pov ♡

Jungkook pov ♡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ශික්... මොන කරුමයක් ද?? "

" හොදටම පරක්කුයි. " ( ඇදෙන් නැගිටින ගමන්)

උදේ පාන්දරම මගේ තරහ හොඳම වැඩි උනා. ගෙදර වැඩ කරන ගෑනු කෙනා නැති නිසා අද මාව ඇහැරවන්න කෙනෙක් නෑ.

ඉතින් අද වැඩ තියෙනවා කියලත් නෙවෙයි. මේ වීක්එන්ඩ් එක. ඒත් මට උදේම නැගිටින්න ඕන. පරණ පුරුදු නිසා ඇහැරුවෙ නැත්තම් ඇහැරෙන්න අමාරුයි තමා. මොනා උනත් හේතු අදාල නෑ මට උදෝ නැගිට්ටම තරහ යනවා වෙලාවට ඇහැරුවෙ නැත්තම්.

 මොනා උනත් හේතු අදාල නෑ මට උදෝ නැගිට්ටම තරහ යනවා වෙලාවට ඇහැරුවෙ නැත්තම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" ශික්..."

" මගේ ඇගේ ලේ ටික නරක් කරන්නේ නැතුව හිටියනම් ඒ ඇති."

📳📳📳

( බාත් රූම් එකෙන් එලියට එන ගමන්)

" ආ... මාව මතක් වෙලා එහෙනම්." ( පුංචි හිනාවක් ආවා )

End Jungkook pov

+
+
+
+

Junghi Pov ♡

Junghi Pov ♡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Where stories live. Discover now