CHAPTER 11(◍•ᴗ•◍)❤

417 82 13
                                    

ඇස්වල පිරිණු කදුළු දවස් ගානක් ගියත් නැති උනේ නැහැ.

මේ ලෝකෙට ඉපදුනු එක වැරදියි කියන අදහස මගේ ඔළුවේ හැම වෙලේම කැරකුනා.

මුලදී ගොඩක් ලොකු බලාපොරොත්තු තිබුණත් දන්නේ නෑ ඇයි කියලා. ඒත් ඒ හැම බලාපොරොත්තුවක්ම මගේ හිතෙත් ඈත් වෙන්න ගත්තා.

මම විතරයි දන්නේ අප්පා මගේ ලග නැති දුක. දුවෙක් විදියට මට එයාගේන් ඕන උන් ආදරය ආරක්ෂාව තවත් මට ඕන නෑ කියලා හිතුනා.

මේ ලෝකේ දාලා ඔම්මා ලගට යන්න තිබුනනම් හොදයි කියලා මට හිතෙනවා.































Jungkook - junghi....

මම මගේ රෑම් එකට වෙලා පාඩුවේ ඉන්න කොට අප්පා මට පල්ලෙහයින් කතා කරනවා ඇහුනා.

හහ්... එයාගේ කටහඬ කාලෙකට පස්සේ.

මම පල්ලෙහට ගියාට ඒ ගියේ වෙනදා වගේ අප්පව දකින්න තිබ්බ ආසාවකින් නෙවෙයි. මොකද මට කලින්ම දැනෙන්නේ ගත්තා වෙන්න යන්නේ හොද දෙයක් නෙවෙයි කියලා.

Downstairs එකට යද්දි තමයි මම දැක්කේ!!!!

" ඊලගට මොකක්ද?! "

අප්පා හිටියේ සෝෆා එකේ වාඩිවෙලා. ඒත් වෙනදා වගේ දරුණු පෙනුමක් ආරූඪ කර ගෙන නම් නෙවෙයි. ටිකක් සන්සුන් වෙලා. ඒ වගේම මට ගොඩක් දුක හිතුන , බය හිතුන දේ තමයි එයා හිටියේ තනියම නෙවෙයි කියලා දැක්කම.

මට දැනුනේ හරියට මේ ගෙදර මගේ නෙවෙයි වගේ. මොනා කරන්නද මොනව ඉස්සරහට වෙයිද කියලා මට කිසිම අයිඩියා එකක් තිබ්බේ නෑ. හරියට පිට ළමයෙක් වගේ තමයි මට හැසිරෙන්න උනේ.එයාලා මොනාද හරි කියන්නම් මම එකම තැන හිටගෙන බලාගෙන හිටියා.

Jungkook- ජන්ග්හි ඔයාට කියන්න දෙයක් තියෙනවා.

Junghi- කියන්න අප්පා

Jungkook- ම්......මේ ඉන්නේ සාරා. එතකොට මියා ගැන ඔයා කලින්ම දන්නවා ඇතිනේ.

Miya- හායි ජන්ග්හි.

Sara- හේයි පැටියෝ.... ඉතින් මම තමයි අද ඉදන් ඔයාගේ ඔම්මා ම්.......

( ජන්ග්හිගේ ලගට ඇවිත් එයාගේ කම්මුලට කිස් එක්ක දීලා )






















  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Where stories live. Discover now