(◍•ᴗ•◍)❤INTRO(。♡‿♡。)

1.3K 98 9
                                    

Hi කොහොමද ඔයාලට(◍•ᴗ•◍)❤

ඔයාලනම් හොදින් ඉන්නවා ඇති කියලා මම හිතනවා ඒත් ගොඩාක් වෙලාවට මං නම් ඒම නෑ.

ඇත්තටම මේක මගේ කතාව. මගේ කිසිම සතුටක් නැති කතාවක්. ඒත් මං ඔයාලට ඒක කියන්නම්.සමහරක් විට ඔයාලා ඒක අහන්න කැමති වෙයි. මගේ හිතේ තියාගෙන ඉන්නවට වඩා ඔයාලා එක්ක බෙදා ගන්න එක හොදයි කියලා හිතෙනවා. ඒ කොහොම වුණත් මම තාම Jeon Junghi.( ◜‿◝ )♡

( ◜‿◝ )♡

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.


හී...... දැන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න ඇති මගේ නම ගැන.එහෙම නේද.
ම්.... ඒක හරි මම Jeon තමා මොකද මගේ Appa තමා Jeon Jungkook. පුදුමයි නේද. ඒත් මේ කතාවේ හැටියට ඒක එහෙම තමයි.

මගේ Appa ගැන කියන්න කලින් මම ගැන ටිකක් කියලා ඉන්නද. මගේ කතාව කියවගෙන යන ඔයාලට මං ගැන දෙයක් කිව්වේ නැත්තම් ඔයාලට පේන්නේ නැති මේ fiction එකේ authorගේ මනසේ විතරක් මං ඉදලා වැඩක් නෑ නෙ.

හරි මගේ නම දන්නවනේ දැන්.ඉතින් තව කිව්වොත් මම අවුරුදු 15 ගෑනු ළමයෙක්. Private school එක්ක ඉගෙන ගන්න ටිකක් දගකාර ගෑනු ළමයෙක්. ඒත් ඇත්තටම මං ගොඩක් අහිංසකයි, හරිම සන්වේදියි.ඒ වගේම Uncle Jin නම් කියන්නේ මං (◍•ᴗ•◍)❤ Cute කියලා. හී..... හැබැයි ඒහෙම කියනවට නම් මං ගොඩක් කැමතියි (。♡‿♡。).

ආ..... තව දෙයක් කියන්න තියෙනවා.ඒක නම් ගොඩක් පුදුම දෙයක් (●♡∀♡)

ඒක නම් ගොඩක් පුදුම දෙයක් (●♡∀♡)

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.
  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Waar verhalen tot leven komen. Ontdek het nu