CHAPTER 09(◍•ᴗ•◍)❤

437 80 24
                                    

Junghi outfit

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

Junghi outfit

Still junghi pov ♡

Jennie - වෝව්...........නියමයි නේහ්.....

Jimin- හහ්..... කිව්වත් වගේ මින්ජි වැඩේ හොදට දීලා.

Jennie- ම්..... හරිම ලස්සනයි

Jimin- ජෙනී තරම් නෑ..

Jennie- ම්...........

Jennie- ආහ්.... මොකක්!!!!!!

"හහ්.....මේ කෝලම් ඉතින් දන්නවනේ. මට හිතෙන්නේ කොල්ලත් කැමතියි වගේ මේ මෝඩිට."

Jimin- ඔව්.... බොරු නෙවෙයි ඔයා අද ගොඩක් ලස්සනයි ජෙනී.

" මේ මොකද මේ??? ජෙනියා මගේ ජිමිනා මොකාටද එන්නේ මේ "

දන්නවනේ ඉතින් මං ගැන මම ඇත්තටම ටිකක් ආත්මාර්ථකාමියි මම ආදරේ කරන අයට. ඒ කිව්වේ මම කැමති නෑ එයාලා වෙන කාගේ හරි වෙනවා දකින්න.

ඉතින් මේ පොඩි ජිමිනත් කරන්නේ එක. ජෙනීව මගෙන් ඈත් කරන්න එයා යන්නේ.(๑♡⌓♡๑)(๑♡⌓♡๑)මාත් කට වහගෙන ඉදලා හරි යන්නේ නෑ කියලා මට තේරුණා.

Junghi- ආ ආ මෙතන ඔය couple සීන් දාන්න ලෑස්ති වෙන්න එපා හරිද ??

Jimin- අනා......පව් අනේ... Junghiට ඊරිසි..!!!!!!!

Junghi- ජිමිනාහ්..................

Jennie- හරි හරි දැන් ඔය හොදටම ඇති. යමු අපි ආවේ enjoy කරන්නේ...

ජෙනී කිව්ව එක ඇත්ත කියලා අපි පිළිගත්ත නිසා අපි ගිහින් එතන කෙළවරක තිබ්බ ටේබල් එකක ඉදගත්තා.

Jennie- අර බලන්නකෝ මියා. එයා hot නේ...

 එයා hot නේ

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Onde histórias criam vida. Descubra agora