CHAPTER 12(◍•ᴗ•◍)❤

442 81 30
                                    

මාස කිහිපයකට පසු.....

Junghi Pov♡

Sara- කූක්........හන්.......

( ඔම්මා එයාලගේ shared bed room එකේ ඉදන් downstair එකට ආවා. )

ඔම්මා එනකොට අප්පා හිටියේ සෝෆා එකේ නිදාගෙන. අද ස්කූල් තිබ්බ නිසා මමයි මියයි , අප්පායි ගෙදර ආවේ දැන් ටික වෙලාවකට කලින්. මියා නම් සෝෆා එකේ ඉදගෙන k drama එකක් බලනවා.

ආපු ගමන් වොෂ් එකක් දාලා බඩගින්නක් ආපු නිසා කිචන් එකෙන් කන්න 🍔 එකක් අරගෙන මම ලිවින් රෑම් එකට එන ගමන් හිටියේ.

ඔම්මා පල්ලෙහට කෑ ගහගෙන ආවේ අතේ මොකක් හරි තියාගෙන.

" මොන මාරාලයක් පාත් වෙන්නද යන්නේ. "

මම ඉක්මනට ලිවින් රෑම් එකට ගියා. වෙන්න යන දේ මොකක් උනත් ඒක දැනගන්න එක හොද නිසා. නැත්තම් අන්තිමට හැම ප්‍රශ්නයක්ම කෙලවර වෙන්නේ මගෙන් නිසා කවුරු කවුරුත් මට බොරුවට කෑ ගහන්න කලින් වෙන දේ දැන ගන්න ඕන නිදහසට කරුණක්වත් කියා ගන්න එපැයි.

Sara- කූක්......... හබී.....

Jungkook- ම්....... ( සෝෆා එකේ නිදාගෙන ඇස් දෙකත් පියා ගෙන )

Sara- මට මේක ගැන හරියටම දැන ගන්න ඕන කූක්.....

Jungkook- මොකක්ද සාරා......

( ජන්ග්කූක් නැගිටලා සෝෆා එකේ වාඩි උනා)

ඒත්!!!!?

" මේ මොන විකාරයක් ද? "

ඔම්මා අඩන්න ගත්තා. එයාගේ ඇස්වලින් කදුළු වැක්කෙරෙනවා. මොන විහිළුවක්ද මේ. මේ ගෑනි අඩන්නේ නිකන් බබෙක් වගේ. අඩුම තරමේ මං පොඩි කාලේවත් ඔහොම අඩුවේ නෑ.

Miya- ඔම්මා......

මියත් පුදුම වෙලා නැගිටලා ඔම්මා ලගට ගියා.

Jungkook- ආහ්.... ඇයි මේ අඩන්නේ...

අප්පා බය වෙලා වගේ හිටපු තැනින් නැගිටටා. ඇත්තටම ඒක අතකට ඒකත් ලොකු දෙයක් එයාලා තාම මමත් එතන ඉන්නවා කියලා දන්නේ නෑ. ශූවර් එහෙම දන්නවනම් මියා ගෑනි ඔය ඔක්කොම කෝලම් අස්සේත් දැනටමත්  මට කියලා වැඩ සීයක් විතර කරගෙන.

Sara- කූක්.... ජන්ග්කූක්.... ප්ලීස් මට ඇත්ත කියන්න.

අප්පා සාරා ඔම්මගේ අතින් අල්ල ගත්තා.

  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Where stories live. Discover now