CHAPTER 07(◍•ᴗ•◍)❤

429 86 6
                                    

"මට විශ්වාස කරන්නත් බෑ ඒක. අප්පා කොහොමද මට ඒම කරන්න හිතන්නේ!!!"

" හැමදේටම කලින් මම ඔයාගේ Junghi. ඔයාගේම බ්ලඩ් වලින් හැදුන ඔයාගේම දරුවා මම."

" අප්පා ඔයාට බෑ මට එහෙම කරන්න.
ඔම්මා මාව තනි කරේ මට ඔයාගේ ආදරේ ලැබෙනවා කියලා විශ්වාස කරලා. "

" අප්පා.... "

"අප්පා...."

" අප්පා.... ප්ලීස්.."

_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_

Junghi Pov

මගේ ඇග දිගේ දාඩිය ගලන්න ගත්තා. කිසිම දෙයක් මගේ මතකෙට ආවේ නෑ.
තාමත් මගේ මූණු ඇගම වෙව්ලනවා. මූණු ඇගම රත් වෙලා කියලා විතරයි මට දැන්නේ. ටික වෙලාවක් යනකම් මට කිසිම හැඟීමක් දැනුණේ නැහැ.

Junghi- ආහ්...... මගේ ඔළුව....

මගේ ඔළුව කවදාවත් නැතුව ගොඩක් රිදෙන්න ගත්තා. ඉක්මනින් නැගිටලා මම ඇද උඩට ඉදගත්තා.

 ඉක්මනින් නැගිටලා මම ඇද උඩට ඉදගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ආහ්..... ඒක හීනයක් විතරයි junghi "

මම මගේ ඔළුව එක දිගට අත ගෑවා. ඒක ඒ තරම් රිදෙනවා.

" ඒ දේවල් අමතක කරන්න junghi ඒක හීනයක් විතරයි. ආ...."

මම  ගොඩක් වෙලා ට්‍රයි කරා ඒක මගේ මතකෙන් අයින් කරන්න. ඒක හරි අමාරුයි..!!

ඒත්,

ටික වෙලාවක් ඇද උඩට වෙලා මම මගේ ඔළුව පිස්සු විකාර හීන වලින් තොර පිරිසිදු තැන්පත් මනසක් බවට පත් කර ගත්තා (ʃƪ^3^)

Junghi- තාම 06.30 නෙහ්..... අනේ.....

Junghi- ශික්....(~ ̄³ ̄)~

මොනා කරන්නද අර පිස්සු හීන මාව කලින් මං ඇහැරවලා.

  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Where stories live. Discover now