CHAPTER 02(◍•ᴗ•◍)❤

581 89 4
                                    

Junghi pov ♡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Junghi pov ♡

" එයා හරිම නපුරුයි. කවදාවත් මාව තේරුම් ගන්නේ නෑ."

" මං කොච්චර ආසද එයා එක්ක එකට ඉන්න. ඒත් එයාට ඕනේ මට රිද්දන්න මයි."

" වෙලාවකට මට හරිම තරහයි ඔයා එක්ක අප්පා..."

මම ගොඩක් වෙලා තනියම මගේ කාමරේ ඇදට වෙලා අද වෙච්ච දේවල් ගැන හිතුවා.පොතක් අතේ තියාගෙන හිටියට ඇත්තටම මං ඒක කියෙව්වේ නෑ.

" හැමෝම ඉස්සරහා ඔයා මට ගැහුවා අප්පා" ( ඇස් වලින් කදුළු ගලනවා )

" ඒකට මට චුට්ටක් වත් දුකක් නෑ. ඒත් ඔයා මට මං කරපු නැති වැරැද්දකට ගහපු එක වැරදියි අප්පා... (๑♡⌓♡๑)" ( ඉකි ගහ ගහ අඩන්න ගත්තා)

( පහලින් )

Ladie- බේබි එන්න පල්ලෙහට රෑ කෑම ලෑස්තියි.

( ඉක්මනින් කදුළු පිහිද ගත්තා)

Junghi- එනවා ajumma ( කෑ ගහලා)

Junghi- එනවා ajumma ( කෑ ගහලා)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ආහ්....මේ ඉන්නේ එයා හරියට මොනවත් උනේ නෑ වගේ."

මම ඉක්මනින් පල්ලෙහාට ගියා මොකද ajumma අනිවාර්යයෙන්ම ඔහොම කෑ ගහන්න ඇත්තේ අප්පා ඩිනර් එක ගන්න ඇවිත් ඉන්න නිසා.

" මට නම් එයාව තේරුම් ගන්න බෑ" ( කැම මේසේ ඉදගන්න ගමන් )

වෙනදා වගේම අදත් කෑම කාලා ඉවර වෙනකම් ╣[-_-]╠ කිසිම කතාවක් නෑ.

  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Where stories live. Discover now