CHAPTER 13(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤

Start from the beginning
                                    

" ඕමෝ....එයා කියුට් "

Junghi- මො... මොකක්ද?

Teahyung- ජන්ග්හි අයි ලව්....!!!!!!

???- ජන්ග්හි

මාව ගැස්සුණා පිටිපස්සේන් ඇහුණ සද්දෙට. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉතින් ප්‍රොෆෙසර් ජූනී.

මම ඉක්මනින් ඒ පැත්ත හැරුනා. ඒත්!!!

" දෙයියනේ මේ මොකද ?? "

මොකක්ද වෙන්න යන්නේ. මට හිතාගන්න බෑ. ප්‍රොෆෙසර් ජූන් ගේ පිටිපස්සෙන් මියා වගේම අපේ ක්ලාස් එකේ ළමයි ඔක්කොම වගේ හිටියා. එයාලා මගේ දිහා බලාගෙන හිටියේ හරිම අමුතු විදියකට. මම ටේ දිහා බැලුවා එයත් ගොඩක් පුදුම වෙලා.

Namjoon- ජන්ග්හි ඔයාට මේ ගැන මොනවද කියන්න තියෙන්නේ...

ප්‍රොෆෙසර් මගේ දිහාට එයාගේ අතේ තිබ්බ දෙයක් දික් කරා.

" ඒ මොනවද ?? "

මම ඉක්මනට ඒ දිහා එබිලා බැලුවා. හරියටම ඒ මොනවද කියලා කියන්න දන්නේ නෑ. හැබැයි ඒවා හරියට...

" d̶r̶u̶g̶s̶ .... "

මට තේරුණා නෑ මේ වෙන දේ. ඇයි ප්‍රොෆෙසර් drugs ගැන මගෙන් අහන්නේ.

Junghi- ප්‍රොෆෙසර්...ම..ම... මං දන්නේ නෑ .. ?!!!

Miya- අනේ පව් ඔයා දන්නෙම නෑ මේ මොනවද කියලා....හහ් ඕක අපි හොයාගත්තේ ඔයාගේ ලොකර් එකෙන්..

Junghi- නෑ... එහෙම වෙන්න බෑ. මම මොකටද drugs use කරන්නේ..

Teahyung- ප්‍රොෆෙසර් මෙතන මොකක්හරි හරි වැරැද්දක් තියනවා. ජන්ග්හි එහෙම කරන කෙනෙක් නෙවෙයි කියලා ඔයත් හොදටම දන්නවා ප්‍රොෆෙසර්..

Jennie- ප්‍රොෆෙසර් මේක කවුරු හරි ජන්ග්හිව අල්ලලා දෙන්න එයාගේ ලොකර් එකට ඒක දැම්මා වෙන්න පුළුවන්...

Miya- හහ්...... එහෙනම් දැන් මම කිව්වොත් එයා drugs use කරනවා මම මගේ ඇස් දෙකින්ම දැක්කා කියලා....

Teahyung- මො..මොනවා....

Jimin- ප්‍රොෆෙසර් එයා දැක්කා කිව්වට අපිට මේක පිළිගන්න බෑ.

ටේ, ජිමින්, ජෙනී තුන් දෙනාම මගේ පැත්තට කතා කරා. ඒත් මට ලොකු බයක් දැනෙනවා....

Miya- එයාව චෙක් කරලා බලමු ප්‍රොෆෙසර්...

Namjoon- හරි එහෙනම් ඒකත් කරලා බලමු. එ්ත් මෙතනදී ජන්ග්හි වැරදි නැත්තම් මේකට වැරදි කාරයා වෙන්නේ ඔයා මියා.

  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Where stories live. Discover now