CHAPTER 09(◍•ᴗ•◍)❤

Start from the beginning
                                    


ජෙනී මට මියාව පෙන්නනකම් මම මියාව දැක්කේ නෑ. ඔවි ජෙනියා ඉදලා ඉදලා කිව්ව කතාව නම් ඇත්ත මියා අද හරිම hot.

Junghi- ම්.....

මට පොඩි ඉරිසියාවක් දැනුනේ නැතුවම නෙවෙයි. ඒත් ඇත්තමයි එයා අද ගොඩක් ලස්සනයි.

තව කට්ටියක් එක්ක කතා කර කර හිටපු මියා එතනින් එයින් වෙලා stage එකට උඩඩ ගියා.

Miya- හායි...... හැමෝටම. ඒ වගේම thanx මගේ පාටි එකට ආවට.

හැමෝම සතුටෙන් අත්පුඩි ගහන්න ගත්තා.

Miya- එහෙනම් හැමෝම හොදට enjoy කරන්න.

මියාට ඉවර කරන්න හම්බුනේ නෑ songs ප්ලේ වෙන්න ගත්තා විතරයි ඔක්කොම couples ඇවිත් නටන්න ගත්තා. ඒත් ඉතින් මට කරන්න කියලා තිබ්බේ ඉදගෙන බලාගෙන ඉන්න එක විතරයි. ඒක නම් මාරම කම්මැලියි ෂික් කපල් dance තිබ්බේ නැත්තම් මෙතන දෙක වෙන්න නටන්නේ ඔය වෙන කවුරුත් නෙවෙයි මම. අවාසනාවක මහත කියන්නේ මට කවූරුත් ඉතුරු වෙලා නෑ.

" එයාලා මට එච්චරම අකමැති ද??(๑♡⌓♡๑)"

මොනාද කරන්නද කතා කරන්නවත් කෙනෙක් නැතුව මම තනියම ඉදගෙන හිටියා. කොහෙද ජෙනියයි ජිමිනයිත් පැනගෙන නටන්න ගියානේ.

ඒ දේවල් බල බල ඉද්දී මගේ ඔළුවට දෙයක් ආවා. ටේ මාත් එක්ක කතා කරපු එක. මම තනියම ඒ දේවල් ගැන හිත හිත ඉද්දී,

?? - හේයි...!!

" ආහ්.... "

මාව ටිකක් ගැස්සුණා. වෙන සිහියකනේ හිට්යේ මගේ ලගින් කෙනෙක් ඉදගෙන කතා කරන්නම් මම දැක්කේ නෑ.

Teahyung- මම හිතුවේ නෑ ඔයා එයි කියලා.

" එයා ගොඩක් handsome අනී....
(。♡‿♡。) "

Junghi- ම්....ඇයි මම ආපු එක නරකද??

Teahyung- එහෙම දෙයක් නෙවෙයි. ඔයයි මියයි එච්චර හොඳ නෑ නේ ඒකයි මම එහෙම හිතුවේ

Junghi- ම්....

Teahyung- ඉතින් dance කරන්න යන්නේ නැද්ද?

" අයියෝ....මං කොහොමද එයාට කියන්නේ මට පාට්නර් කෙනෙක් නෑ කියලා. "

Junghi- ම්.... ඇත්තටම මං ආවේ තනියම. මට පාට්නර් කෙනෙක් නෑ.

එයා ටිකක් පුදුම උනා මම ඒක කිව්වට පස්සේ නම්.

  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Where stories live. Discover now