🌺 𝐏𝐚𝐫𝐭 30 🌺

Start from the beginning
                                    

🐥" ගයිස්...මේ පාටි එක මම දුන්නෙ ජීනු වෙනුවෙන්. මොකද මේ ජීනු කම්පැනි එකේ වැඩ වලට ගොඩක් මහන්සි වෙනවා....ඉතින් අද අපි හැමෝම එන්ජෝයි කරමු.. චියර්ස් 🥂"

පාටි එක ගොඩක් රෑ වෙනකන් තිබ්බා.. ඔක්කොම බිලා හිටියත් ජිමින් අද බිව්වෙ නෑ.. කට්ටියම ගියාම ජීනුයි රේචලුයි දෙන්නා අස් කරලා රූම් වලට ගියා...

කෙල්ල රූම් එකට ගිහින් කන්නාඩියෙන් බලන් හිටියෙ තමන්ගෙම ප්‍රතිබිම්බය දිහා.. අද ගොඩක් ලස්සන නිසා.

ඒ එක්කම දොර ලගින් සද්දයක් ආපු නිසා කෙල්ල පියවි සිහියට ඇවිත් පිටිපස්ස හැරුනා..

🐥" කුමාවෝ මන් දුන්න ඇඳුම ඇන්දට... "

🌼" පොඩි සර්.."

🐥" මන් ඇතුලට එන්නද.."

🌼" එන්න පොඩි සර්. "

🐥" කුමාවෝ...ඔයා අද ගොඩක් ලස්සනයි. හෙට උදෙන්ම මම ඔයාව ගෙදර එක්කන් යන්නම්.. "

ජිමින් එහෙම කිව්වෙ රූම් එක ඇතුලට එන ගමන්..

🌼" අරස්සෝ පොඩි සර්.."

🐥" ජීනු..."

🌼" සර්..." 🙄

🐥" මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න පුලුවන්ද.."

🌼" දේ පොඩි සර්..කියන්න."

🐥" එන්නකො පොඩ්ඩක් බැල්කනි එකට යන්න.."

කොල්ලා එහෙම කියලා ඉස්සරහා වෙද්දි ජීනුත් ජිමින් එක්කම බැල්කනි එකට ගියා...

🌼" සර්..." 🙄

🐥" ජීනු...ඔයාට පේනවද අර ඈත තියන තරුව.."

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now