🌺 𝐏𝐚𝐫𝐭 29 🌺

Start from the beginning
                                    

🐯" පිස්සුද යකෝ උබට....කෑගහන්නෙ ඇයි මේ "

🐥" හහ්...උබ දන්නෑ...උබ දන්නෑ... මම කවදාවත් කෙල්ලෙක් ඉස්සරහා මෙහෙම නෝන්ඩි වෙලා නෑ.." 😩

ජිමින් රූම් එක ඇතුලෙ ඉදන් කොන්ඩෙන් ඇදගන්න ගමන් එහාට මෙහාට යනගමන් කිව්වෙ තරහෙන්..

🐯" ඉතින් දැන් උබ කා ඉස්සරහද නෝන්ඩි උනේ කියලා කියපන් මට "

🐥" ජීනු....මම ඒකිට ඇඳුමක් අරන් දෙන්නයි උදේ එක්කන් ගියේ.. මම ඒක අරන් දුන්නෙ ආසාවෙන්...
මම දන්නෑ ඇයි කියන්න..
ඒත් උබලා කිව්වා ඒකි පව් අහිංසකයි කියලා.. මම ඒකයි ඒකිට ඇඳුමක් අරන් දුන්නෙ..
මන් කෑගැහුවත් ඔෆිස් එකේ ඉන්න ඔක්කොටම වඩා ඒකි හොදයි කියලා මම හොදටම දන්නවා..
ඒත් උබ දන්නවද... අද ඒකි මට කෑගැහුවා.. 🤬
ඔෆිස් එකෙන් අයින් වෙනවලු...
මම කරන්න හැදුවෙ හොදක් බන්.." 😣

ජිමින් කේන්තියෙන් වගේම ගොඩක් වේදනාවෙන් කෑගැහුවෙ...

🐯" අයියෝ...ඒකද මේ...පිස්සුද කවදාවත් නැතුව උබ මේ විකාර කරන්නෙ ආහ්..."

🐥" හරි....ඔක්කොම හරි..මම ඒකිට අරන් දුන්න එකවත් අඳින්න බෑලු දැන්..." 🤬

🐯" මේ අහපන්...ඒකි සල්ලි පස්සෙ යන කෙල්ලෙක් නෙමේ බන්.. ඒ කෙල්ල ඔය දේවල් වලට කැමති නෑ.."

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now