🌺 𝐏𝐚𝐫𝐭 29 🌺

Start from the beginning
                                    

💐" අරස්සෝ...දැන් ගිහින් ලෑස්ති වෙලා එන්න ජිමින් දීපු ඇදුමත් ඇදන් "

රේචල් හිනා වෙවී එහෙම කිව්වම ජීනු හ්ම් කියලා රූම් එකට ගියා..

රූම් එකට යද්දි ජිමින් රූම් එකේ.. කන්නාඩිය ලග ඉදන් කොන්ඩෙ හදනවා

( ජිමින්ගෙ ඇඳුම මේක කියලා හිතාගන්න ලමයි 🥲 )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


( ජිමින්ගෙ ඇඳුම මේක කියලා හිතාගන්න ලමයි 🥲 )

කලු පාට ඩෙනිම් එකට සුදු පාටින් ශර්ට් එකක් ඇදලා ඒකට උඩින් කලු කෝට් එකක් දාලා කොල්ලා හිටියෙ...

කෙල්ලො කොල්ලො භේදයක් නැතුව වශී කරගන්න පුලුවන් ලස්සනක් තමා ජිමින්ට තිබ්බෙ..

කෙල්ලත් ටික වෙලාවක් ජිමින් දිහා බලන් හිටියෙ වශී වෙලා වගේ..

🐥" ආ ජීනු...මම යන්නම්..මේ ඇඳුම ඇඳගන්න ආවෙ "

කෙල්ල හරි සිහියට ආවෙ ජිමින් කතා කරපු නිසා..ජිමින් එහෙම කියලා රූම් එකෙන් එලියට ගියා..ඒත් ආයෙ රූම් එකට ආවා..

🐥" ජීනු...ඔය ඇදුම ඔතන.ඔයා ඇඳන් පහලට එන්න " 🙂

🌼" අනේ පොඩි සර් මට ඒක එපා.. මම ඒක අඳින්නෙ නෑ " 🙂

🐥" එහෙමද..ඔයාගෙ කැමැත්තක් "

ජිමින් ලාවට හිනාවෙලා එතනින් ගියේ ගොඩක් දුකින්..මොකද කොල්ලා ජීනුට ඒ ඇදුම අරන් දුන්නෙ මාර ආසාවෙන්.. ඒක ජීනු අඳින්න බෑ කිව්වම කොල්ලට ගොඩක් දුක හිතුනා..

කෙල්ල ආයෙ පහලට ගියේ වතුර බොන්න.. ඒක එක්කම එහා රූම් එකක් ඇතුලෙන් ජිමින් කෑගහන සද්දයක් ඇහුන නිසා කෙල්ල ඒ රූම් එක ලගට ගියා...

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now