5.අල්ලන්න තහනම් 🤨

270 34 35
                                    

"පොඩි කාලේ ඉදන් තිබ්බේ ඔය පිස්සු කෝලම් වලට වෙන්න ඇති මම ආදරේ කරන්න ඇත්තේ"

කෙල්ලගේ මුණ එහෙම හිතපු කොල්ල ක්ෂණික සිතුවිල්ලකට අනුව කෙල්ලගේ නළලට කිස් එකක් තියලා දොරත් වහන් එලියට ආවා.

.

.

.

.

Next Day Morning

7.00 AM

.

.

.

.

පුරුදු විදිහටම උදේම නැගිටපු ටෙහියුග්න්ග් උදේම ජෝගින් ගියා.කෙල්ලනම් තාමත් පස්ස උඩදාන් නිදි.ඊටපස්සේ ගෙදර ආපු ටෙහියුන්ග් වොෂ් දාන් කෑම උයන්න පටන් ගත්තා.එත් කෙල්ල නිදි .ඊටපස්සේ කෑම උයල ඉවර වුන ටෙහියුන්ග් ගෙදර අස් කරන්න පටන්ගත්තා,ඒක එයාගේ පුරුද්දක් වෙලා තිබ්බ.එත් කෙල්ල නිදි.ඒ ඔක්කොම ඉවර කරපු ටෙහියුන්ග් එයාගේ අම්මට වීඩියෝ කෝල් එකක් ගත්තා.එත් කෙල්ල නිදි.

ටෙහියුන්ග් අම්මා එක්ක කතා කරන අතරතුර නැගිට්ට කෙල්ල නිදි මර ගතේම පහලට බඩගැවේ වතුර තිබහක් ආව නිසා.නිදි මතේ ආපු කෙල්ල පඩිපෙළෙන් වැටෙන්නත් ගියා.ඊටපස්සේ පහලට ඇවිත් සාර්ථක ලෙඩ කකුල වද්දලා ඩස්බින් එකත් බෙරලුවා.හොදවෙලවට කොල්ල උදේම ඔක්කොම අස්කරන නිසා එකේ කුණු තිබ්බේ නැහැ.එත් සිහියක් නැතුව නිදිමතේම කෙල්ල කිචන් එකට වැනි වැනි යන්න ගියා.අඩුම තරමේ එතන හිටපු ටෙහියුන්ග් ව වත් දැක්කේ නැහැ.කොල්ල කන්ෆියුස්ඩ් වෙලා බලන් ඉන්නවා.ඒ අතර වීඩියෝ කෝල් එකේ හිටපු කොල්ලගේ අම්මටත් හිනා.එයාට ඔක්කොම පේනවා කෙල්ල යන විදිහ එහෙම.සාර්ථක ලෙස කිචන් එකට ගියපු අකීරා වතුර බිලා ආපහු වැනි වැනීම අවේ උඩට ගිහින් ආයේ නිදාගන්න.

පඩි පෙළ ලගට ගිහින් පලවෙනි පඩිය නගපු බාගෙට නින්ද ගියපු කෙල්ල බැලන්ස් එක ගිලිහිලා එතනම දඩොරියන් ගාලා බිම.එත් ඔක්කොටම වඩා නිදිමත ලොකු වුන කෙල්ල එතනම නිදාගත්තා.කෙල්ල වැටුනා කියලා දැක්ක කොල්ලා අම්මට කියලා ඉක්මනින් එතනට දුවලා ආවේ කෙල්ලට තුවාල ඇති කියලා හිතලා බයවෙලා.එත් එතනට ගියපු ටෙහියුන්ග් දැක්කේ එතන නිදාගෙන ඉන්න කෙල්ලව.ඉනට අත් දෙකත් තියන් කෙල්ල දිහා බලන් හිටිය කොල්ලා හුස්මක් පහතට දාලා ඔලුව දෙපැත්තට හෙලෙව්වේ මේ කෙල්ලනම් කවදාවත් හැදෙන්නැහැ කියලා හිතන ගමන්.එහෙම්ම කෙල්ලව උස්සගත්ත කොල්ලා පඩිපෙළ නගින්න ගත්තේ කෙල්ලව කාමරෙන් තියන්න යන්න.එත් ඒ වෙලාවේ නැගිට්ටුනු අකීරා එයාව උස්සන් ඉන්න කොල්ල දිහා බැලුවේ අමුවෙන් කනවද දේවල් දාලා කනවද වගේ බැල්මකින්.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 26, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

My mischievous fiancee | KTH | 😚⁽ᵒⁿᵍᵒⁱⁿᵍ⁾Where stories live. Discover now