3.එයා දැකලද? 🙄

169 27 30
                                    

කොල්ල දොරත් ඇරන් ඇතුලට ගියේ කෙල්ල නිදිනම් ඇහැරවන්න හිතන්.

එත්,

"ඇ..............................................................."

එතන වුනේ කවදාවත් හිතුවෙවත් නැති දෙයක්.

ටෙහියුන්ග් ඇතුලට යද්දීම වගේ අකීරා ටවල් එකත් ඇදන් බාත්රුම් එකින් එලියට ආවා.ඇතුලට එබිලා ඉන්න ටෙහියුන්ග් දැක්ක අකීරට කගැහුනා.

ආපු වේගින්ම දොරත් වහන් කාමරෙන් එලියට ගියපු ටෙහියුන්ග් ටිකක් වෙලා හති ඇරියා ඊටපස්සේ,

"අහ්.....මේ මේ මම අවේ කන්න එන්න කියන්න.ඉක්මනින් එන්න කෑම නිවෙනවා මෙහෙ සිතල නිසා"

කියලා පහලට දුවලා ගියා.

ඒ අතරේ අකීරනම් හිටියේ පොලවේ වලක් හාරන් වැලලෙන්න පුළුවන් සයිස් එකේ ලැජ්ජාවකින්.

"චි.......මොන ලජ්ජවක්ද?.මේ මනුස්සයනම්....හොයලා බලන්නේ නැතුව ඔහොමත් කාමර ඇතුලට එනවද?සීකෙ....එත් මගේ වැරැද්ද කාමරේ ලොක් නොකරපු එක.එත් ඒ මනුස්සයට තිබ්බ එන්නතුව ඉන්න.අනී.....දැන් කොහොමද මං ඒ මනුස්සයා ඉස්සරහට යන්නේ."

අකීරා ඔහොම ඔහොම ලජ්ජාවෙන් තමා එක්කම අර්ගිවු කරලා වැරැද්ද ටෙහියුන්ගටම පැටෙව්වා.

"ටවල් එකත් කොටයි අප්පාහ්.අනේ මට බැහැ................අඩේ මාව ගෙනියන්න මට මෙහෙ ඉන්න බැහැ.දැන් ඉතින් කරන්න දෙයක් නැහැ එලියට නොයා ඉන්නවා.එච්චරයි කරන්න තියෙන්නේ.එත් බඩකිනි නේ.හුම්ම්.....මට බැහැ.....අම්මා...." 

ඇදුමකුත් ඇදගත්තු අකීරා ඇද උඩට වෙලා කල්පනා කරන්න ගත්ත.කෙල්ලට බඩත්ගිනි.එත් එයා හිතාගත්තා නොයා ඉන්න.

ඒ අතරේ ටෙහියුන්ග් නම් හිටියේ කන්ෆියුස්ඩ් උන්ග බුන්ගා වෙලා.මොකද එයා පලවෙනි පාරට දැක්කේ කෙල්ලෙක් ඔහොම ඉන්නවා.දැන් කොල්ල බලන් ඉන්නේ කෙල්ල එනකන් සමාව ගන්න.

දැන් කොල්ල බලන් ඉන්නේ කෙල්ල එනකන් සමාව ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My mischievous fiancee | KTH | 😚⁽ᵒⁿᵍᵒⁱⁿᵍ⁾Where stories live. Discover now