CHAPTER 02(◍•ᴗ•◍)❤

Começar do início
                                    

" ආහ්.... මට නම් කන්න ඕනෙත් නෑ. එපා වෙනවා අඩුම තරමේ මං ඉන්නවද කියලාවත් මගේ දිහා බලන්නේ නෑ "

" ඉන්නකෝ එයා කතා නැත්තම් මං හරි පටන් ගන්නම් "

Junghi- අප්පා.....හෙට නිවාඩු දවසක් නේ!!!

End Junghi pov♡

+
+
+
+

Jungkook pov ♡

අද ගොඩක් මහන්සි දවසක්. Junghi ඒක තව විනාස කරා එතන විකාරයක් නටලා.

" මේ දේවල් වල ඉවරයක් නැද්ද"
( කෑම කන ගමන්)

Junghi- අප්පා.....හෙට නිවාඩු දවසක් නේ!!!

" ආහ්...... ආයෙත් පටන් ගත්තා. මේ කට වහගෙන ඉන්නම බැරිද "

මං එයා දිහා බලපු විදියට එයා ගොඩක් බය උනා.

Junghi - ම්.....ම්.... අප්පා... හෙට...ඔයාට free නේද....( කෑම එක දිහා බලාගෙන)

" ඒ පාර මොකක්ද"

Jungkook- ඔව් ( ඔළුව උස්සලා junghi දිහා බැලුවා)

Junghi- (。♡‿♡。) ආහ්.... අප්පා... ඒක නම් නියමයි..... අනේ....පීස් පීස් හෙට අපි පාර්ක් එකට යමුද......(✿ ♡‿♡)

" කවදාවත් හැදෙන්නේ නෑ. තාම පොඩි එකෙක් වගේ"

Jungkook- බෑ ( ආයෙත් කෑම එක දිහා බලාගෙන)

ඒක කිව්වේ හරියට junghiට දමලා ගැහුවා වගේ.

" කද්දිවත් නිදහසක් නෑ නේ "

End Jungkook pov ♡

+
+
+
+

Junghi pov♡

Jungkook - බෑ

" ඇයි එයා මෙහෙම . මං කොච්චර ආසාවෙන් ද ඇහුවේ"

ආහ්.. ආය ඇහුවට වැඩක් වෙන්නේ නැහැ. එයා බෑ කිව්වොත් බෑ ම තමා. අප්පගේ හැටි ඒමයි. පේනවනේ ඔයාලටත් එ්ක. මොනා කරන්නද

Junghi - ම්..ඒකට කමක් නෑ අප්පා.
( කෑම මේසෙන් නැගිටින ගමන්)

Ladie- බේබි කෑම කාලා ඉවරද

Junghi- ඔව් ajumma මං ඉවරයි.( ප්ලේට් එක අතට අරගෙන කිචන් එකට යන්න යද්දී )

Ladie- කෝ... දෙන්න බේබි මං ඒක ගෙනියන!!!

Jungkook - නෑ.... ඕනේ නෑ එයාම ඒක කරයි.( කෑම මේසෙන් තව සැනිවිච් එකක් ගන්න ගමන්)

  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Onde histórias criam vida. Descubra agora