🌺 𝐏𝐚𝐫𝐭 18 🌺

Start from the beginning
                                    

❤️" එයැයිලා යන්නත් ලෑස්ති වෙලා 🤧"

🧡" අඩේ මන් ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්..."

ජීනු එහෙම කිව්වම ලීයු එතනින් යන්න හැරුනත් නැවතුනෙ ජීනු කතා කරපු නිසා..

🧡" මන් යනවා කියලා දුක් වෙන්න එපා බබා..මන් ආයෙ ඉක්මනින් එන්න බලන්නම් "

❤️" කව්ද ඕයි උබ යනවා කියලා දුක් උනේ 😒"

🧡" එතකොට උබ ඔය දුකින් ඉන්නෙ මන් යන නිසා නෙවේද 🙄🥲 "

❤️" පිස්සුද යකෝ.. මයෙ කොල්ලා යන නිසා 🤧 "

🧡" කව්ද යකෝ උබෙ කොල්ලා "

❤️" ටේහ්‍යුනා 😫🤧 "

🧡" යකෝ සර් උබ එක්ක සෙට් උනේ කවදද 🙄"

ජීනු එහෙම ඇහුවම ලීයු ජීනුට ගහලා රැව්වා..

️" එයැයි මගෙ කස් එක විතරයි 🌝 සෙට් නෑ බන්.. මන් එයැයිට ලව් උනත් එයැයි මට කැමති නැතුව ඇති 🤧 "

එහෙම කියාගෙන ලීයු එතනින් යන්න හැරෙද්දිම දැක්කෙ ටේහ්‍යුන්ව..

❤️" ට්....ටේ...ටේහ්‍යුන් සර් 😳 "

ටේහ්‍යුන් ලීයු කියපු දේවල් අහන් හිටියෙ.. ලීයුට ටේහ්‍යුන්ගෙ මූන දැක්කම ඒක තේරුනා..ලීයු එන්න එන්න රතු වෙද්දි ඉක්මනට එතනින් දුවලා ගියේ කම්මුල් දෙකත් අල්ලන්

ලීයු යන දිහා ටේහ්‍යුන් බලන් ඉදලා ජීනු දිහාට හැරුනෙ ලීයු කියපු දේවල් කිව්වෙ ඇත්තටමද අහන්න උනත් ටේහ්‍යුන් හැරෙද්දිම ජීනු දඩාස් ගාලා කාමරේ දොර වහලා දැම්මා..

Time skipped.....🍃

වෙලාව ගෙවිලා ගියේ ජීනුට ආයෙ සෝල්වලට යන්න කාලය එද්දි..ජීනු ඇදුම් බෑග් එකත් අරන් ගෙදරින් එලියට ආවා..

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now