chapter 8 👀❤

130 28 6
                                    

දැන් මන් මොකද කරන්නේ.....
මන් මොකටද කැමතී කීවේ...
අයියෝ.. මොකත කරන්නේ දැන්.....
අර ජියොන්ට දැන් කොමද මූණ දෙන්නේ..
මේකිට ඕක කීව ගමන් මාව සම්පූර්ණයෙන් විනාස කරයි...
දැන් මොනා කරන්නද කැමතී කියලා ඉවරනේ..
දැන් මේවා ඔම්මට අහුවුනොත්... 😶
දෙන් වට් ඈම් අයි ඩූ... 😫

ඕෂි ඔහොම පිස්සුවෙන් වගේ හිත හිත ඉන්නේ ජේකේට කැමතී කියලා එයා කරේ හරි දේද වැරදි දේද කියලා හිතා ගන්න බැරුව..🙂

(a/n : උයාලා මොකෝ හිතන්නේ හලිද, වැරදිද ???🙂)

ඕෂි මේම පිස්සු නටනකොට කුකියා අරෙහෙ දාගෙන ජිමිනටයි ටේටයි වද දිදී නටනවා..🤦

Jk: woooaahhh.... party party yeah... 😁😁lets dance guys... 🥳😋

Tae : අඩෝ අතෑරපිය... උබට මොන හොල්මනක් වැහිලද..🤕 කියපන්කො ඔය රෙද්ද නවත්තලා...

Jimin : ඔව් යකෝ නවත්තපන්කො ඕක... උබ හිතුවට උබ නටන්නේ ලස්ස්නට කියලා වස කැතයි බන්.. නවත්තපන් මට වමනේ යන්න එනවා..

Jk : අඩෝ... මේ අහපන්කෝ... 🥳
       එයා මට කැමති උනා බන්...🥳
      මගේ බබා මට කැමතිලූ...🥳

Jimin: උබට කොහෙද බන් බබෙක් හිටියේ..🧐 උබ අපිට නොකිය බබෙකුත් හැදුවද.. 😬

Jk: අනේ නිකන් හිටපන් බන්..😒 ළමයි හදන්න කෙල්ලෙක් ඉන්න එපැයි..😒♥️ කෙල්ල සෙට් උනේ දැන් මේකා ළමයිනුත් හදාලා ඉවරයි මට.. 😒

Jimin : දැන් උබ කීවේ බබා මට කැමති කියලා.. 🙂

Tae : ඒ බල්ලො මේකා බබා කීවේ අර ඕෂිට වෙන්න ඇති.. 🙂😬

Jk : ඕ එයා තමා..😁

Tae, jimin : මොකෑ...😳

Jk :- යෙප් යෙප්...😌

Tae:- අඩෝ මොකද්ද මොකද්ද ඒ සීන් එක...😬 උබ ඒකිගෙන් අහනවා කියලා ගියාට මන් හිතුවේ නෑ අහයි කියලා..😬
ඇහුවත් කමක් නෑ කියමුකෝ.. තප්පරේකටවත් ඒකි කැමතු වෙයි කියලා හිතුවෙ එනෑ යකෝ...😳

Jimin: මාත් හැබැයි..🙂

Jk : ඔය කැමති උනෙ.. 😌 මගෙ මොනාද අඩු කැමති නැත් වෙන්න...
එය මට කැමති කීවා..

Tae : ඇත්තමද කියපන්..?

Jk : යෙප් යෙප්.. සිරාවට බන්..👀














ඔය ඇතිනේ... මේ දවස්වල වැඩ ළමායි..🙂
කම්මැලි කමකුත් තියේ ටයිප් කරන්න.. මාස 2කින් විතර නේ මේ අප්ඩේට් කලේ..

ආ කමක් නෑ..😁

මන් මේක නවත්තන්නද එපාද.. ඔයාලා කියන එකක් තමා..🙂

වොට් නෑනේ.. කොමෙන්ට් නෑනේ..

ඉතින් ලියන්න හිතෙන්නෙ කොහෙද 🤧

ටටා ඒනම්... ♥️

Bạn đã đọc hết các phần đã được đăng tải.

⏰ Cập nhật Lần cuối: Jul 05, 2022 ⏰

Thêm truyện này vào Thư viện của bạn để nhận thông báo chương mới!

Crazy Girl (JJK)❤️❤️ [Slow Updates]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ