Intro😊❤️

357 40 32
                                    

Jeon jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon jungkook.
19 age

මෙයා seoul high school එකේ ටයිකොන්ඩෝ ටීම් එකේ කැප්ටන්
ටිකක් තරහ යනවා මෙයාට.
හල්මොනියි අප්පයි නංගියි තමා මෙයාගේ පවුලේ ඉන්නේ.
ඔම්මා චූටි කාලෙම නැති වෙලා
මේ යකාට කෙල්ලො පේන්න බෑ.
මෙයාට යාලුවො කියන්නේ JK, කුකී, නපුරු හාවා කියලා..


මෙයාට යාලුවො කියන්නේ JK, කුකී, නපුරු හාවා කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim oshii
19 age

මෙයා නම් අහිංසක විදිහට ඉන්න වෘකයෙක් කිව්වොත් හරි..
හොදින් හිටියොත් හොදයි, නැත්තන් නිදන් ඉන්න නයෙක් අවුස්සගත්තා වගේ.
මෙයා පාඩුවේ ඉන්න කැමති කෙනෙක්.
මෙයාට ඉන්නෝ ලස්සන බේස්ටියෙක් කොයි වෙලේ බැලුවත් මේ කෙල්ලව අවුස්සන්න බලන..
ඔම්මා විතරයි මෙයාට ඉන්නේ.

ඔම්මා විතරයි මෙයාට ඉන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Tae-hyung
Age 19

ජෙකේගේ හොදම යාලුවෝ දෙන්නගෙන් එක්කනෙක්.
ටිකක් අහිංසකයි. ඒත් කුප්ප වැඩ වල ප්‍රතිමූර්තිය.
යාලුවන්ට ඕනි දේකට ඉන්නවා.

Crazy Girl (JJK)❤️❤️ [Slow Updates]Where stories live. Discover now