chapter - 5 ❤️

190 30 15
                                    

මන් දැක්කේ ජියොන්...

මේසෙත් බදාගෙන පන්තිය ඇතුලෙම හොදට නිදි..🙂😐

මන් එයා ලගට කදුලු පිහිදන් හිමිට ගිහින් එයාට කතා කලා...🙂

ජියොන්.. නැගිටින්න..
ජියොන් පොඩ්ඩක් නැගිටින්නකෝ...😣

අනේ ජියොන් නැගිටින්නකෝ..😣😣

මන් එහෙම කියලා ජියොන්ගේ පිටට හයියෙන් එකක් ගැහුවා..🙂

ඒත් එක්කම ජියොනුත් කෑ ගහගෙන නැගිට්ටා...🙂

ජියොන් : මොනාද මනුස්සයෝ වෙලා තියෙන්නේ...😑 පිස්සුද උබට..😑

අනේ ජියොන් මියන්හේ...

මට එච්චරයි කියාගන්න පුළුවන් උනේ මොකද මගේ ඇස් වලට ආයිත් කදුලු ආපු නිසා.

මම ඒත් එක්කම ජියොන්වත් බදන් අඩන්න ගත්තේ මුලු පන්තියම අපි දිහා කන්න වගේ බලන් ඉද්දි..

ජියොන් : ඕෂී... මොකෝ මේ.. මොකද ළමයො මේ අඩන්නේ..😐😐 අනේ කියන්නකො ඇයි මේ.. කවුරු හරි මොනාහරි කිව්වද..😐 ඒම කිව්වත් ඉතින් ඔයානේ එයාලව අඩවලා එන්නේ..😑😐 අනේ කියන්නකො ඕෂී...😐😐

: මට මෙහෙම ඉන්න දෙන්න ජියෝන්... මම ලොකු වැරැද්දක් කලා...😭

ජියොන් : වැරැද්දක්..😐 ඔයා... 😐 අනේ කෙල්ලේ කියනවකො මොකද්ද උනේ කියලා.. 😐

: එලියට යන්කෝ...😭😭

ජියොන් : කො එන්න... අපි යන්කො..😐

ජියොන් එහෙමත් කියලා මාවත් අරන් ග්‍රවුන්ඩ් එක ලග තිබුනු ලොකු ගහ ගාවට ආවා.

ජියොන් : දැන් වත් කියන්නකො මොකද්ද උනේ කියලා..😐

මන් ජියොන්ට වෙච්ච හැමදේම මුල ඉදන් කිව්වා..😭

මට හිතෙන්නෙ මන් ලොකු වැරැද්දක් කලා කියලා ජියොන් 😭
මට තේරෙන් නෑ මන් එහෙම කලේ ඇයි කියලා..😭

ජියොන් : 😂😂😂😂 උබට පිස්සුද බන්...😂😂 මොනාද මේ කියවන්නේ...😂😂 යකෝ උබෙන් කැමතිද අහපු කොල්ලා ඉන්නවා නේද ඌ තමා මේ ස්කොලේම ඉන්න හැන්ඩ්සම් වගේම හොදම කොල්ලා..😂❤️ උබ නම් මහ.😂😂 මොලයක් නැද්ද ඕයි.. ඌ කොච්චර හොද එකෙක්ද 🙂❤️ උබ ඌට කරේ වැරැද්දක් නෙවේනේ අනික...🙂 ඌනේ උබව ඉස්සෙල්ලා කිස් කලේ..🙂😂❤️ ඉතිම් උබ කලේ එකට රියැක්ශන් එකක් දීපු එකනේ...🙂😂😂 මොනා උනත් උබ පට්ට ලකී බන්..🙂🙂 උට කැමති වෙයන් උබට කවදාවත් වරදින් නෑ..🙂❤

Crazy Girl (JJK)❤️❤️ [Slow Updates]Onde histórias criam vida. Descubra agora