(chapter 1) miss Jimin 😂❤️

264 32 20
                                    

ආයිශ් මෝඩයා..
තමුසේ දැන් කීවෙනි පාරද ඕක වැරැද්දුවේ..😒
තව එක පාරක් හරි තෝ ඕක වැරැද්දුවොත් තමුසෙගෙන් සුප් එකක් හදනවා මම..😑

"ඒ ජෙකේ එයා එයාගේ ටීම් එකේ ලමයෙක්ට ටයිකොන්ඩෝ ස්ටෙප් එකක් කියලා දෙනවා.
ලමයෙක් කිව්වේ වෙන මොකෙක්වත් නෙවේ එයාගේ අතිජාත මිත්‍රයා ටේ.☺️"

ටේ : මොකද ඕයි ඕම කෑ ගහන්නේ?😒
ටිකක් වැරදෙනවා තමා.😒 මන් තමුසේ වගේ ටයිකොන්ඩෝ ගිලලා නෑ 😒 මන් තාම අලුත්..😑

Jk : අලුත් නිසා තමා මේ කියලා දෙන්නේ 😏 ඔහේට වඩා හොදට අර පොඩි උන් හිටන් කරනවා 😌

ටේ : ඉතිම් මට මොකක්ද කරන්න කියන්නෙ 😒. මන් ඔහේට මට උගන්නන්න කිව්වේ නෑනේ😌

Jk : උබ කීවේ නැති උනාට කොච් කිව්වා 😒 ඇත්තට අපේ කොච්ටත් පිස්සුනේ මේ වගේ පිටසක්වලයොන්ව ටීම් එකට ගන්න😒😏

ටේ : පිටසක්වලයා.. කවුද බම්ලෝ පිටසක්වලයා 😑. තමුසේ මේ වැඩී හරිද..😑 යාලුවා නිසා ඉවසන්නේ😒

Jk : අනේ.. මට ගහන්න එපා..😢😢 පුහ්... බය උනා මන් උබට...😒😏

ටේ : තොට මම...😠

ආ කෝමද...?? 😊

Tae , jk : ජිමින්...

ජිමින් : හායිම්...😊

Tae : උබ කොහෙන්ද බම් මෙතනට ආවේ..☺️

ජිමින් : අර දොරක් කියලා එකක් ඇරලා තියෙනවා නේද ආන්න ඒකෙන් ආවේ..😌😏

ටේ : උබ නම් හැදෙන්නෑ ඕයි.......😒️💔

ජිමින් : 😏

Jk : අනේ ජිමිනෝ මේ.. අපිට කියනවද උණ උණ කියලා අද ස්කොලේ නොආපු එකා කොමද දැන් මෙතන ඉන්නේ කියලා 😒

ජිමින් : මන් කිව්වේ කකුල් දෙකෙන්... කකුල් දෙකෙන් ඇවිදන් ඇවිත් අර දොරෙන් ඇතුලට ආවා 😏

Jk : උබට අපිව මොක්කු වගේද පේන්නේ කියපන් ඔක්කොම කලින්...😑

ටේ : ඔව් ඉස්සෙල්ලා ඒක කියපන් 😑

ජිමින් : 😂😂හප්පෝ මොකද බම් මේ....😂😂 මට ගෙදර ඉදලා කම්මැලි හිතුනා ඉතිම් මන් ඇවිල්ලා ගේට්ටුව බොරුවක් කියලා ඇතුලට ආවා 😂💔

ටේ : ඒක ඒම කියන්න එපැයි මෙතන විකාර කියවන්නේ..😑

ජිමින් : අනේ යමන්කො බම් කැන්ටිමට.. බඩේ පනුවෝ ටයිකොන්ඩෝ ගහනවා 😂💔

Crazy Girl (JJK)❤️❤️ [Slow Updates]Where stories live. Discover now