chapter 2 ❤️ Line to work 😉❤️

209 33 19
                                    

Ji young: හ්හ්... ඔව් ඔව් බලන් තමා හිටියෙ 😒 දැන්වත් කියපන්කො ඇයි කතා කලේ කියලා 😒

Oshii : ආ.. ඒකත් අමතක උනා..
මේ අහපන්කො

Ji young : ඕ කියාම්😒

Oshii : උබ දැක්කද අර උබේ කොල්ලගේ එහා පැත්තේ හිටිය සුදු උස කියුට් කොල්ලා..

Ji young: ඇහ් මොකක්.. මගේ කොල්ලා..🤤 මන් වත් දන් නෑනේ ඕයි මගේ කොල්ලා 😒😑💔

ඕෂී : අනේ පලෑන්න බම් යන්න.. උබ දැක්කද කියපන්..

ජියොන් : ඔව් ඔව් දැක්කා කියපන්කො 😒

ඕෂී : ආන්න ඌ මගේ මූණ දිහා කන්න වගෙ බලන් හිටියා ☺️💔

ජියොන් : කන්න වෙන්නැති 😌

ඔෂී : ඇහ්... තොට මම... 😑 විහිලු නේවේ බම් සිරා කියන්නේ 😳

ජියොන් : හරි හරි දැන්.. ඉතිම් මොකද්ද වෙන්න ඕනි.

ඕෂී : ඌ ඇයි මගේ දිහා ඒම බලන් හිටියේ කියලා හොයා ගන්න ඕනි 😳

ජියෝන් : ආහ්.. ඒකද.. අපි උගෙන් අහමු 😌

ඕෂී : අනේ ආතල් නෙවේ බන්. මන් සිරා කියන්නේ 🤧

ජියොන් : හරි වදේ හරි.. අපි හොයාගමු ඉතින්..☺️

ඕෂී : හ්ම්.. 🤧😳😳

ජියොන් : යමන් දැන් පන්තියට..

ඕෂී : යමුකො ඉතින් 😳

____________________________

Jk pov

අනේ මන්දා මට ඒ කෙල්ලව දැක්කම අමුතු හැගීමක් එනවා.. 😳 කවුද එයා..
එයා මොකටද කැන්ටිමේ හැමෝටම ඇහෙන්න අරෙහෙම ජිමින්ගේ නම කියලා කෑ ගැහුවේ 😳

ආයිශ් ජෙකේ.. උබට මොකද බම් වෙලා තියෙන්නේ මොකද ඕයි අර අහක යන කෙල්ලෙක් ගැන හොයන්නේ.. අර ගෙදර ඉන්න මල වාතේ මදි වෙලාද

ජේකේට ඒම හිතුනත් එයාගෙ හිත තියෙන්නේ අද කැන්ටිමේදී දැකපු කෙල්ල ලග

ඒත් එක්කම එතනට ටේ ආවා..

ටේ : ආ මොකද බල්ලො මෙතන කරන්නේ😒😒 මන් මුලු ස්කොලේ වටේම තෝව හොය හොය ඇවිද්දා.. 😒

ජෙකේ : ඇයි වදේ වද දෙන්නේ 😒
මට පාඩුවේ ඉන්න දීපන්කො😔

ටේ : ඇයි කුකීමේ... මොකක් හරි ප්‍රශ්නයක්ද?

Crazy Girl (JJK)❤️❤️ [Slow Updates]Where stories live. Discover now