🌺 𝐏𝐚𝐫𝐭 15 🌺

Start from the beginning
                                    

🐯" ආහ්....දේ..දේ.."

ටේහ්‍යුන් ජිමින් එක්ක ටිකක් එහාට වෙන්න තිබුන ටැප් එක ගාවට ගියේ සූහො කෙල්ලො දෙන්නා ගාවට යද්දි

❤️" ඔප්පේ.... ටේහ්‍යුන්ට අවුලක් නෑනෙ "

💙" අනී...චුට්ටක් සීරිලා විතරයි... උබ මොකෝපාර සර්ට ටේහ්‍යුන් ටේහ්‍යුන් ගාන්නෙ ආහ්....ඒ උබෙ මල්ලිද "

❤️" මට බෑ සෑර් සෑර් කියන්න.. මගෙ බොස් නෙවෙයිනෙ ඒ.. අනික එයාලා ඉද්දි මන් නම කියන්නෑ 😒 "

💙" ඕන මගුලක් කියාගනිම් "

🧡" අනේ...පූස් පැටව් කොයින්ද මේ "

ජීනු ඒ එක්කම දැක්කෙ පැල ලග පෙට්ටියක දාලා ඉන්න පූස් පැටව්..

💙" ආහ්.... කාගෙ හරි පූසියෙක්ගෙ පැටව්.. වෙල ලග හිටියෙ මන් අරන් ආවා

🧡" අනේ සෝයි අනේ "

💙" අම්මෝ හරි.. හරි...දැන් ලමයි නලවයි දවසම.. "

🧡" අනේ තාම ඇස් ඇරලත් නෑ අනේ "

💙" දේ..තව දවස් තුන හතරකින් අරී "

❤️" අපි මෙයාලව ගෙදර ගෙනියමුකො ඔප්පා "

💙" බලමු..බලමු... "

🧡" අනේ ශෝයි මේ බලන්නකො "

ජීනු එහෙම කියන ගමන් පූස් පැටියෙක් අරන් සෝහුගෙ අතෙන් තිබ්බෙ ලීයු පූස් පැටව් ඉන්න පෙට්ටිය ලගට නැවෙද්දි ජීනුයි සෝහුයි ලන්වෙලා බලන් ඉන්නවා

ජිමිනුයි ටේහ්‍යුනුයි ඒ එක්කම ආවා..ජිමින් තමා ඉස්සරහින්ම ආවෙ..

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now